හොඳට බලන්න මේ දුමින්ද සිල්වාමද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හොඳට බලන්න මේ දුමින්ද සිල්වාමද?

    හොඳට බලන්න මේ දුමින්ද සිල්වාමද?

    මචන්ල මේ බලපල්ල මේ වීඩියෝ එකේ ටයිම් ලයින් එකේ 2.07min .මේ ට්‍රොලියේ තියන් යන්නේ දුමින්ද සිල්වාද?නැත්තම් වෙන කවුරු හරිද?මේ ට්‍රොලියේ ගෙනියන්නේ දුමින්ද සිල්වා නම් මෙයාගේ ඔලුවේ තුවාල හරි ලේ හරි ගෑවිලා තියෙන්ඩ ඕනේ.ඒත් පේන්ඩ නම් එහෙම දෙයක් නෑ.මේ වෙඩි වැදිල කතාව නීතියෙන් රිංගන්ඩ බොරුවක්ද කියන එකත් අහක දාන්ඩ බෑ.
    :eek:



     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    machan samanyen ambulance ekedi godak welawata puluwan tharam prathikara denawa thuwala hoyaganna amrui nam selin dala hodanawa ehemada danne na.. habay oka marena ekamai hoda kudu nisa ki deahak mu marala adda
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ඌ නෙවේයි...:no:
    2:19 වාහනේ අඩන කෙල්ල කවුද දන්නේ නැ..:)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් නේ බං... දුමින්දයා තමා...
    ඇතුලෙ අඩන්නෙ බඩුවක්ද කොහෙද :oo:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඩොක්ටස්ල වෙඩිතිබ්බද දන්නෑ ඈතුලට ගෙනාවම:eek:
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    oya general hospital bun nt jayawardenapura !!!
    ara kella man hithanne baratha ge duwa !!
    oya genichche barattha ge body eka man hithanne ...
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    oya general hospital bun nt jayawardenapura !!!
    ara kella man hithanne baratha ge duwa !!
    oya genichche barattha ge body eka man hithanne ...
    පිස්සුද බන් භාරතගේ බොඩි එක බලපන් දෙරණේ දාපු වීඩියෝ එකේ තියෙනව.මේ භාරත නෙමේ
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    පිස්සුද බන් භාරතගේ බොඩි එක බලපන් දෙරණේ දාපු වීඩියෝ එකේ තියෙනව.මේ භාරත නෙමේ

    oya genichche baratha da kiyala man danna ! eth baratha and anith denna ge bodies okkoma general ekata genichcha :)oya eke footage eka
    :)