ප්‍රාදේශීය සභාවේ සිට අමාත්‍යාංශ මට්ටමට යනකං කා.කා.ස. ලට ඕන විදියට තමයි රන් වෙන්නේ, උන් උඩින් උන්න උන්ගෙ කුපාඩි වැඩ දන්න නිසා උන් මුන්ව රකිනවා, මුන් උන්ව රකිනවා, මුන්ට ජරාව දීගෙන නටන උන්ව මුන් උඩ ඉන්න උන්ට කියල රකිනවා... ඉතිං කවදා මුන්ගෙ බලුකන් එළියට එයිද?