හොඳට හොයල බලපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    ප්‍රාදේශීය සභාවේ සිට අමාත්‍යාංශ මට්ටමට යනකං කා.කා.ස. ලට ඕන විදියට තමයි රන් වෙන්නේ, උන් උඩින් උන්න උන්ගෙ කුපාඩි වැඩ දන්න නිසා උන් මුන්ව රකිනවා, මුන් උන්ව රකිනවා, මුන්ට ජරාව දීගෙන නටන උන්ව මුන් උඩ ඉන්න උන්ට කියල රකිනවා... ඉතිං කවදා මුන්ගෙ බලුකන් එළියට එයිද?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    IMG_20230725_144311.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕව කවදාවත් හරි යන දේවල් නෙවෙයි බන්. මම නම් හිටන්නේ රාජ්‍ය සේවාවල 70% දුෂිත හොරු ඉන්නේ.
     
    • Sad
    Reactions: jhnnwp