හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු
මචං ලා,
එකෙක් බැට් එකකින් තඩි බාලා මගේ දකුණු අතේ උරහිස දැන් ආබාධිත වෙලා.
මම ක්‍රිකට් සෙල්ලම් කරන කොට බෝලෙ throw කරන්න බෑ ටකස් ගාලා සද්දයක් ඇවිත් පැයක් විතර තියෙන රිදුමක් එනවා.
Offspin යවන්න බෑ අර ටකස් සද්දෙයි රිදුමයි එනවා.
මම මේක ගාල්ලෙ දොස්තර කෙනෙක්ට කිවුවාම එයා කිව්වෙ බර වැඩ ක්‍රීඩා නවත්තන්න මේක හදන්න බෑ කියල.
එපාර මම වදේ කළා ම අර ඕස්ට්‍රෙලියාවෙ දොස්තර කෙනෙක් Durdans එකට එනවා කියල එයාට පෙන්වන්න ලියුමක් දුන්නා.
ඒත් ඕස්ට්‍රේලියන් එක්කෙනාගෙ අයකිරීම් කොමද දන්නෙ නෑ.
ඒ නිසා මට ඕන කොළඹ ඉන්න අස්ථි ශල්‍ය සම්බන්ධ ප්‍රසිද්ධ ම වෛදවරු කීප දෙනෙක් ගැන දැනගන්න... Channel එකක් දාල මේක පෙන්වන්න.
කියන්න පුලුවන්ද එහෙම කීප දෙනෙක්?
බොහොම ස්තූතියි!

Div III club එකක්