හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු

qacareer

Member
Jun 13, 2017
105
9
0
හොඳම අස්ථි ශල්‍ය වෛද්‍යවරු

මචං ලා,

එකෙක් බැට් එකකින් තඩි බාලා මගේ දකුණු අතේ උරහිස දැන් ආබාධිත වෙලා.

මම ක්‍රිකට් සෙල්ලම් කරන කොට බෝලෙ throw කරන්න බෑ ටකස් ගාලා සද්දයක් ඇවිත් පැයක් විතර තියෙන රිදුමක් එනවා.

Offspin යවන්න බෑ අර ටකස් සද්දෙයි රිදුමයි එනවා.

මම මේක ගාල්ලෙ දොස්තර කෙනෙක්ට කිවුවාම එයා කිව්වෙ බර වැඩ ක්‍රීඩා නවත්තන්න මේක හදන්න බෑ කියල.

එපාර මම වදේ කළා ම අර ඕස්ට්‍රෙලියාවෙ දොස්තර කෙනෙක් Durdans එකට එනවා කියල එයාට පෙන්වන්න ලියුමක් දුන්නා.

ඒත් ඕස්ට්‍රේලියන් එක්කෙනාගෙ අයකිරීම් කොමද දන්නෙ නෑ.

ඒ නිසා මට ඕන කොළඹ ඉන්න අස්ථි ශල්‍ය සම්බන්ධ ප්‍රසිද්ධ ම වෛදවරු කීප දෙනෙක් ගැන දැනගන්න... Channel එකක් දාල මේක පෙන්වන්න.

කියන්න පුලුවන්ද එහෙම කීප දෙනෙක්?

බොහොම ස්තූතියි!
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bump. කොහොමත් එක්ස් ට්‍රේ එකක් එහෙම අරන් ඇති නේ.
    ගොඩ දා ගන්න පුලුවන් වෙයි. ඒත් සිංහල වෛද්‍යක්‍රමයට නම් ගොඩ දා ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ. හැබැයි කල් යයි.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඩොක්ටර් ආනන්ද පෙරේරා ජයවර්ධනපුර රෝහලේ වැඩ කරන්නේ. ලංකාවේ අංක 1. ප්‍රයිවට් කරනවා. නොම්මරයක් ගන්න අමාරුයි. මේ ඩොක්ටර් හොදයි. අනෙක් එක්කෙනා ඩොක්ටර් ආනන්ද එල්ලාවල. ආසිරි සෙන්ට්‍රල්, ආසිරි සර්ජිකල් එකේ ඉන්නවා. ආණ්ඩුවෙන් රිටයර් වෙච්ච එක්කෙනෙකි. ආනන්ද එල්ලාවලගෙන මම බෙහෙත් අරගෙන තියෙනවා. ඩොක්ටර් හොදයි. සල්ලි ගසාගෙන කන්නෙත් නැහැ. ඊ චැනලිං එකෙන් ඉන්න දවස් බලා ගන්න පුළුවන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මම ක්‍රිකට් සෙල්ලම් කරන කොට බෝලෙ throw කරන්න බෑ ටකස් ගාලා සද්දයක් ඇවිත් පැයක් විතර තියෙන රිදුමක් එනවා.

    Offspin යවන්න බෑ අර ටකස් සද්දෙයි රිදුමයි එනවා.


    උබ වෘත්තිමය Cricket ගහන එකෙක්ද මචෝ :confused:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    oka matath wenwa bn. eth doctor knkta pennuwe nh. atha rawumata karakawana kota, ball karanakota ubata wena widiyatama wenwa. aga pana nathi wenwa a welawata.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Dr.Ananda perera wa channel karanna one sathi thunak kalin

    dr.ananda ellawala th hondai


    but dr ananda perera is the best.
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    උබ වෘත්තිමය Cricket ගහන එකෙක්ද මචෝ :confused:

    නෑ බං.. අපි ක්‍රිකට් ගහනකොට අපිට නෙවෙයි බලං ඉන්න උන්ට සල්ලි දෙන්න ඕන බලං ඉන්නවට :rolleyes: Div III club එකක්
     

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    කට්ටියටම බොහොම ස්තූතියි. මං එඑහෙනම් දොස්තර ආන්නද පෙරේරා මහත්තයව චැනල් කරනවා අදම
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Bump. කොහොමත් එක්ස් ට්‍රේ එකක් එහෙම අරන් ඇති නේ.
    ගොඩ දා ගන්න පුලුවන් වෙයි. ඒත් සිංහල වෛද්‍යක්‍රමයට නම් ගොඩ දා ගන්න පුලුවන් වෙයි මම හිතන්නේ. හැබැයි කල් යයි.


    X-Ray bruh
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Dr. Ananda Perera.

    Durdans ekata enawa. call karala e-channelling daaganna widihak nathi wei godak welawata.

    ude 6 ta withara durdans ekata giyanam mulinma number ekak ganna puluwan. Durdans call karala ahanna.