හොඳම කම්බි වර්ග දැනට තියෙන හොඳම කම්බි වර්ග මොනවද ? CN Steel RS Melwa Melbn ලංවා සංස්ථා
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,920 883 113 Colombo Jan 3, 2017 #1 හොඳම කම්බි වර්ග දැනට තියෙන හොඳම කම්බි වර්ග මොනවද ? CN Steel RS Melwa Melbn ලංවා සංස්ථා
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Jan 3, 2017 #2 Melwa Melbn oya dekama ekai neda? Melwa eke eka neda yakada wikunala ara RR GHOST eka genawe
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,920 883 113 Colombo Jan 3, 2017 #3 heshana said: Melwa Melbn oya dekama ekai neda? Melwa eke eka neda yakada wikunala ara RR GHOST eka genawe Click to expand... naha dekak.....wena wenama kambi thiyenwa
heshana said: Melwa Melbn oya dekama ekai neda? Melwa eke eka neda yakada wikunala ara RR GHOST eka genawe Click to expand... naha dekak.....wena wenama kambi thiyenwa
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Jan 3, 2017 #4 සංස්ථා, ලංවා දෙකම එකයි. පරම්පරා ගානක විශ්වාසය. ගාන ටිකක් වැඩියි මං හිතන්නේ.
සනෝජ්_තරංග Well-known member Dec 29, 2012 1,920 883 113 Colombo Jan 3, 2017 #6 owwa walin hondama moakkda
Voltage Well-known member Feb 6, 2012 21,734 1 15,133 113 Jan 3, 2017 #7 heshana said: Melwa Melbn oya dekama ekai neda? Melwa eke eka neda yakada wikunala ara RR GHOST eka genawe Click to expand... දෙකක් මචන් Melbn තමයි මුලින් ආවෙ. ඔය Melbn එකේ හිටපු manager කෙනෙක් කඩන් ගිහිල්ලා Melwa එක අටවගෙන. ඒත් දැන් වැඩිපුර කියවෙන්නේ Melwa නම
heshana said: Melwa Melbn oya dekama ekai neda? Melwa eke eka neda yakada wikunala ara RR GHOST eka genawe Click to expand... දෙකක් මචන් Melbn තමයි මුලින් ආවෙ. ඔය Melbn එකේ හිටපු manager කෙනෙක් කඩන් ගිහිල්ලා Melwa එක අටවගෙන. ඒත් දැන් වැඩිපුර කියවෙන්නේ Melwa නම
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Jan 3, 2017 #8 සංස්ථා හොදයි කියනවා.පොඩ්ඩක් බලපන් මචන්
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 3, 2017 #9 ලංවා-ලංකා සංස්ථා වානේ(සංස්ථා කම්බිය කියන්නෙත් මේකටමයි ) GTB