එහෙම ඒවා තියෙනවාඑහෙම ඒවා තියද බන්..වස්ස බයික් කියන්නේ අපතම කම්බිනේශන් එකක්
අර්පිකෝ එකේ තියෙනවා පොලිස් අය අඳිනවා වගේ දිග එකක්.. ඒකයි තව කලිසමයි නෝමල් ජැකට් එකයි තියෙනවා.. ඔය දෙකම ඇන්දහම නම් ආයේ ඉතින් හිටගෙන පුක හෝදන්න පුලුවන් වැස්සට වත් තෙමෙන් නෑ... හැබයි අවුරුදු 2ක් විතර ගිහාම මැහුම් වලට දාල තියෙන ගම් එක කර වෙනවා.. එතකොට නම් වතුර එනවා...ආපිකෝ එකේ තියෙනව පොඩ්ඩක් ශේප්
ඒවා ගොඩක් ගනන් ඇති නේද?අර්පිකෝ එකේ තියෙනවා පොලිස් අය අඳිනවා වගේ දිග එකක්.. ඒකයි තව කලිසමයි නෝමල් ජැකට් එකයි තියෙනවා.. ඔය දෙකම ඇන්දහම නම් ආයේ ඉතින් හිටගෙන පුක හෝදන්න පුලුවන් වැස්සට වත් තෙමෙන් නෑ... හැබයි අවුරුදු 2ක් විතර ගිහාම මැහුම් වලට දාල තියෙන ගම් එක කර වෙනවා.. එතකොට නම් වතුර එනවා...
මම අරගෙන නම් ගොඩක් කල් බන්.. දැන් අවුරුදු 8කට වගේ කලින්.. මතක විදියට 1500-2500 අතර ගනන්.. හරියට මතක නෑ.හැබැයි දිග ජැකට් එක තවම තියෙන්වා.ඒවා ගොඩක් ගනන් ඇති නේද?
එහෙනං දැන් 10000ක් වත් ඇතිමම අරගෙන නම් ගොඩක් කල් බන්.. දැන් අවුරුදු 8කට වගේ කලින්.. මතක විදියට 1500-2500 අතර ගනන්.. හරියට මතක නෑ.හැබැයි දිග ජැකට් එක තවම තියෙන්වා.
Nice look, price also no problem. but will it cover the rain?
එච්චර නෑ බන් රු 2000/- - රු 3000/- අතරඑහෙනං දැන් 10000ක් වත් ඇති![]()