එහෙනම් කොල්ලො මේක උඩ දාන්න සප් එකක් දීපන් බොටයි මටයි සැට් වෙලා කොරන්න බැරියැ පස්සෙ එකක් සැට් උනාම

කොරමු කොරමු![]()

තුසිත බම්ප්

Machan man Web designing diploma eka kara esoft eke kohomahari eka man iwara karala diploma eka gaththa habai machan mata e paththe issarahata yanna kammali hithuna. mata web designing gana thiyena asavath eka iwara venavath ekkama ehemma nathi vela giyaIta passe man autocad diploma eka kara habai eka patan gaththa mul dawasema mata theruna deyak thamai macho iwasimak , unanduvak ,onakamak nathuwa autocad paththen issarahata yanna ba kiyala
.. Ambanekata mahansi venna wuna mata.. samahara welavata damala gahala gedara enna hithunu awasthath thiyanava eth katta kagena kohomahari e wade goda dagaththa dan man Draftman kenek vidihata wada karanava. ( interior designing, house planning, architectural drawings ada man masekata hoda ganak hoyanava
eth awasana thiranaya ube nisa hodata hithala balala hoda deyak karapan machan.
![]()
ආන් උඩ එකක් ඇවිත් බැලුවද කෝ උත්තරේ දාපු එකා ඒ පාර
autocad හොඳයි ඒ උනත් එකෙන් අපිට කරන්න තියෙන දේ සීමා වෙනවනේ (හරියටම දන්නෑ)
ඒ උනාට අනික් දෙක කලොත් හැම දාම අලුත් දෙයක් කරන්න පුළුවන්... එකට මම කැමතියි 
මචන් autocad වලට නං මගේ එච්චර කැමැත්තක් නෑ.. අනික මට එකට කැප කරන්න පුළුවන් කාලය අඩුයි. ඒ නිසා තව උත්තර බලමුautocad හොඳයි ඒ උනත් එකෙන් අපිට කරන්න තියෙන දේ සීමා වෙනවනේ (හරියටම දන්නෑ)
ඒ උනාට අනික් දෙක කලොත් හැම දාම අලුත් දෙයක් කරන්න පුළුවන්... එකට මම කැමතියි
![]()

ඒ කතාවත් ඇත්ත තමා බන් හැබයි කැප කිරීම නම් කෝකටත් කරන්න වෙනවාමයි වෙබ් කලොත් ඒ පැත්තෙ හුගක් දේවල් තියනවා දන්න තරමින් කැඩ් වල සැලරි වැඩි ජොබ් වැඩි ඒත් හොදම දේ තීරනය කරන්න නම් මේ දෙකම කාපු උන් එකෙක් දෙකෙක් ඇවිත් ගියාම තමා බලමු


නෑ මචෝ මේක සම්පූර්ණ වැරදියි. මම දන්න cad කරපු කොල්ලෝ ඒක ගැන දුක් වෙනවා. බට් උඹට තමන්ගේම කියල දෙයක් පටන් ගන්න පුළුවන් නම් හොඳට හොයතහැකි 
ඒ කතාවත් ඇත්ත තමා බන් හැබයි කැප කිරීම නම් කෝකටත් කරන්න වෙනවාමයි වෙබ් කලොත් ඒ පැත්තෙ හුගක් දේවල් තියනවා දන්න තරමින් කැඩ් වල සැලරි වැඩි ජොබ් වැඩි ඒත් හොදම දේ තීරනය කරන්න නම් මේ දෙකම කාපු උන් එකෙක් දෙකෙක් ඇවිත් ගියාම තමා බලමු

කැඩ් වල සැලරි වැඩිනෑ මචෝ මේක සම්පූර්ණ වැරදියි. මම දන්න cad කරපු කොල්ලෝ ඒක ගැන දුක් වෙනවා. බට් උඹට තමන්ගේම කියල දෙයක් පටන් ගන්න පුළුවන් නම් හොඳට හොයතහැකි
![]()

කැඩ් වල සැලරි වැඩිනෑ මචෝ මේක සම්පූර්ණ වැරදියි. මම දන්න cad කරපු කොල්ලෝ ඒක ගැන දුක් වෙනවා. බට් උඹට තමන්ගේම කියල දෙයක් පටන් ගන්න පුළුවන් නම් හොඳට හොයතහැකි
![]()

හම්මේ යන්තම් උත්තරයක් ඇවිත් තෑන්ක්සි මචන් මෙහෙමයි බන් මහන්සි වෙන්න නම් බැරි නෑ මොකද මට බාහිර ගැටළු නෑ ඒත් උඹ ඔය කියන ප්‍රශ්න මොනවද තව උඹට කීයක් ගියාද කොහෙද කලේ කොච්චර කල් කලාද ජොබකට යද්දි එක්ස්පීරියන්ස් කොහොමද බලන්නෙ එක්ස්පීරියන්ස් නැතිව කඩු කන්න වෙයිද පොඩ්ඩක් දැනුවත් කරල යමන් පින් උඹට
wellavaththe ICM eke kare habai methanata godak enne tamil ayai , muslim ayai sinhala aya enava adui . math muladi eka danagena hitiye na ban passe thama dana gaththe. Un tikak sinhala apita place ekak denna balanava adui
mage wasanavata mata hambunu lecturer Mis kenek eya sinhala ithin mata godak help kara ban. Man me place eka ubata recommend karanne na ban mokada ita vada godak hoda institute me lankawe thiyanava. e place eka mage karumeta set vechcha ekak eth monavada karannada karagena giya ban.
. Draftman kenek vidihata wada karanna loku company walin experince eka 3 yrs vath balanava. man issellama podi company ekak balala join una loku padiyak hambune na e dawas wala habai godak deval igena gaththa, waradim una eva hadagaththa ekenma hoda experience ekak gaththa ithin ethana 4 yrs wada karala man panna he he me company eke wada karanna patan aran man dan 3 yrs wenava thama meken ayin wenna nam hethuvak mata na ban. uba autocad karanna hithan innava nam hoda institute ekak balapan ita passe course fee eka balapan. inna lecturers la hodada nadda kiyala karapu ekek gen ahapan ita passe karanna patan ganin ubata waradinne na saho. jaya weva.ඔව් බන්. සැලරිය පස්සෙම දුවල වැඩක් නෑ. තමන්ට සතුටින් කරන්න පුළුවන් දෙකුත් වෙන්න ඕනේ![]()

නෑ බන් කැඩ් කරන උන් ඉන්නව හොදට හොයන interior designing, house planning, architectural drawings මේව කරන උන් හොදට හොයනවා මන් සැලරි එකටත් වඩා දවසක බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් දෙයක් නම් ගොඩක් වටිනවා බන් ඒකයි මේ තරම් හොයන්නෙ

Mata Rs 40000 giye machowellavaththe ICM eke kare habai methanata godak enne tamil ayai , muslim ayai sinhala aya enava adui . math muladi eka danagena hitiye na ban passe thama dana gaththe. Un tikak sinhala apita place ekak denna balanava adui
mage wasanavata mata hambunu lecturer Mis kenek eya sinhala ithin mata godak help kara ban. Man me place eka ubata recommend karanne na ban mokada ita vada godak hoda institute me lankawe thiyanava. e place eka mage karumeta set vechcha ekak eth monavada karannada karagena giya ban.
. Draftman kenek vidihata wada karanna loku company walin experince eka 3 yrs vath balanava. man issellama podi company ekak balala join una loku padiyak hambune na e dawas wala habai godak deval igena gaththa, waradim una eva hadagaththa ekenma hoda experience ekak gaththa ithin ethana 4 yrs wada karala man panna he he me company eke wada karanna patan aran man dan 3 yrs wenava thama meken ayin wenna nam hethuvak mata na ban. uba autocad karanna hithan innava nam hoda institute ekak balapan ita passe course fee eka balapan. inna lecturers la hodada nadda kiyala karapu ekek gen ahapan ita passe karanna patan ganin ubata waradinne na saho. jaya weva.


Web Design thoragannawa nam Web Development genath tika tika hari igena ganna eka wedagath machan. Aduma tharame mulika dewalwath.![]()
පිසාචයෙකුත් කමෙන්ට් කරලා...Web Design thoragannawa nam Web Development genath tika tika hari igena ganna eka wedagath machan. Aduma tharame mulika dewalwath.![]()
