විදුරුමස් දියවෙලා වගේ නම් ඩෙන්ටෙක් හම්බු වෙලා කියපං. මව්ත්වොෂ් එකක්වත් දෙයි.
eka boru seen ekak bnමමත් කාලයක් පාවිච්චි කරේ සුදන්ත, දැන් ආයුශ් එක.
ඕවාගේ tube එකේ තියෙන කලර code එකෙක් මොකක්ද කියවෙන්නේ,පොඩි කාලේ ඉදලා ඔළුවට ගිහින් තිබුණේ කොළ පාට තියෙන එක ගන්න කියලා, ඒක නිසා සුදන්ත එක විතරයි පාවිච්චි කරේ,අයුශ් එකෙත් එහෙම තියෙන නිසා දන් එක use කරනවා,කව්රුහරි මේක විසදල දෙන්න දන්න කෙනෙක්,ඒ කතාව ඇත්තද කියලා
