හොඳම දේ පොටෝග්රැපර් කෙනෙක් වීම
ඉස්සර වෙඩිං වල විතරක් පොටෝ ය.. දැන් වෙඩිමට කලියෙං ප්රී ශූට් එකකුත් ඇවිත්ය.. පෙලක් ප්රීශූට් ප්රී හනිමුන් ශූට් වාගේය..තව කලෙකින් ප්රී හනිමුන් ශූට් කියා එකක්ද පොටෝ මල්ලිලා හදා ගනු ඇත.. පසුව ඒවා හනිමූන් ශූට් දක්වාම වර්ධනය වනු ඈත... ඉක්සර මවකට දරුවෙකු පිලිසිඳගත් පසු කුස තුල වර්දනය වන තුරු මව ආදරයෙන් දරුවා ගෑන සිතමින් කල් අරියි.. "හංකිති කවමින් කුසයේ සක්මන් කරනා.. නුඹ දගයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා" ඒ ඉක්සර අම්මලාය.. දැන් මමීලාගේ ට්රයි එක තමාගේ චන්ඩි බන්ඩිය ත් පොටෝ ශූට් එකක් කර බුකි ගත කිරීමටයි..
හොඳම දේ පොටෝග්රැපර් කෙනෙක් වීම බව පෙනේ
නිකන් හිතුනා කිරියේ දැම්මා..