හොඳම දේ පොටෝග්‍රැපර් කෙනෙක් වීම

gepa

Well-known member
  • හොඳම දේ පොටෝග්‍රැපර් කෙනෙක් වීම

    ඉස්සර වෙඩිං වල විතරක් පොටෝ ය.. දැන් වෙඩිමට කලියෙං ප්‍රී ශූට් එකකුත් ඇවිත්ය.. පෙලක් ප්‍රීශූට් ප්‍රී හනිමුන් ශූට් වාගේය..තව කලෙකින් ප්‍රී හනිමුන් ශූට් කියා එකක්ද පොටෝ මල්ලිලා හදා ගනු ඇත.. පසුව ඒවා හනිමූන් ශූට් දක්වාම වර්ධනය වනු ඈත... ඉක්සර මවකට දරුවෙකු පිලිසිඳගත් පසු කුස තුල වර්දනය වන තුරු මව ආදරයෙන් දරුවා ගෑන සිතමින් කල් අරියි.. "හංකිති කවමින් කුසයේ සක්මන් කරනා.. නුඹ දගයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා" ඒ ඉක්සර අම්මලාය.. දැන් මමීලාගේ ට්‍රයි එක තමාගේ චන්ඩි බන්ඩිය ත් පොටෝ ශූට් එකක් කර බුකි ගත කිරීමටයි..

    හොඳම දේ පොටෝග්‍රැපර් කෙනෙක් වීම බව පෙනේ

    නිකන් හිතුනා කිරියේ දැම්මා..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    serama ithin ape minissu hadagaththu dewal thamayi machang, dan itin padayak giyath FB status ekak daana ekane
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හොඳම දේ පොටෝග්‍රැපර් කෙනෙක් වීම බව පෙනේ..
    එකගයි... ඒ වගේම ත්‍රීවීලර් එකක පිටිපස්සේ ලියලා තිබුන දෙයක් මතක් උනා. "ඔය තරම් කෙල්ලෝ ලස්සන නම් ඇයි මේ තරම් බියුටි සැලෝන්" :P

    ඒ වැඩෙත් නරකම නැහැ අද කාලේ.:D