seriously?![]()
hahahahaha.patta athel oi
pattai ne ban...........maru idea thamai



මේකෙ මොකුත් කියන්නෙ නම් නෑ මචන්..මගේ සද්දේ ඇහෙන්නේ නැහැ![]()

ඒකද දන්නෑ අවුල..
hehe lol
wow. ela ela.
elane![]()


මරු තමයි......
හැබැයි අල් ජසීරා කට්ටියට නම් කල්ල මරේ වගේ මේ දවස් වල.
ලෝකෙ පුරාම එක එක කැරලි නේ.
විශේෂයෙන් ගල්ෆ් රටවල් වල........
bbc / cnn කට්ටියට වැඩිය මෙහෙ රිංගන්න පුලුවන් නිසා.


fatta sin eka
bump

