මුලින්ම කියන්න ඕනි AnkiDroid App එක Completely 100% Free to use No Advertisements App එකක් ...
මගෙ Vocabulary එකට දවස ගානෙ වචන එකතු වෙද්දි, ඒවා ආයි Retention කරන්න යද්දි මම හොයන්න ගත්‍ත විසඳුමක් මොකද ඒක මාර වෙහෙස වැඩක් notepad එකක වචන type කරණ එක
ඉතින් මම App try කරල කරල හම්බුන හොඳම solution එක තමා AnkiDroid - මේ තියෙන්නෙ Anki Droid App එකෙ මම Play කරණ විදිය
ඔය video එකෙ වගෙ News Vocabulary කියන්නෙ Deck එක, ඒක ඇතුලෙ තමා vocabulary Card තියෙන්නෙ, අපිට තියෙන්නෙ Play කරන්න ...
• ඉස්සරලාම එනව Card එකෙ Front side එක
ඒකෙ තියනව අදාල වචනය
• ඊටපස්සෙ ඕනිනම් side එකෙන් අපිට white board එක අරන් ඒ වචනෙ තේරුම ලියන්න පුලුවන් අපිට මතක විදියට
• ඊටපස්සෙ Answer කියන එකෙන් හරි වැරැද්ද බලාගන්න පුලුවන්, අපිට වචනෙ මතක තිබුන විදියට Level එක mark කරන්න පුලුවන්
ඒකෙ තියනව අදාල වචනය
• ඊටපස්සෙ ඕනිනම් side එකෙන් අපිට white board එක අරන් ඒ වචනෙ තේරුම ලියන්න පුලුවන් අපිට මතක විදියට
• ඊටපස්සෙ Answer කියන එකෙන් හරි වැරැද්ද බලාගන්න පුලුවන්, අපිට වචනෙ මතක තිබුන විදියට Level එක mark කරන්න පුලුවන්
මම නම් කරන්නෙ හැමදාම News First English News බලල මට තේරෙන්නෙ නැති වචනයක් click උන ගමන් A.I. ගෙන් තේරුම අරගෙන ඒක Anki ට copy paste කරණව ... දවසට වචන 20ක් විතර සෙට් වෙනව ඒම
මේ තියෙන්නෙ අලුත් වචනයක් add කරණ විදිය උදාහරණයක් ( දවස් දෙකකින් expire වෙයි video එක )
App එක setup කරණ විදිය, කරන් යද්දි එන ඖල් සේරම ChatGPT අයියගෙන් අහල හදාගන්න
අහ් මේක අපිට Synchronize කරන්නත් පුලුවන් , PC ඒමත් support
App link - https://play.google.com/store/apps/details?id=com.ichi2.anki
Good Luck with your English Journey
Last edited: