හොඳම බලු වර්ගය

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    GSD all the way. Smart Guard Dog. Easy to Train :)
    Guard Dog nam itin GSD, Rottweiler tamai ;) Retriever Guard Dog kenek nemei, habai smart hurathaleta hodai :)

    Hoda Breed ekak GSD ekek balala ganin, habai munge awul tiyenne lom halena kalayak enawa, poddak groom karanna oni makkko innawada balanna oni (rotweiler sapekshawa mewa adui, habai train karanna tikak amarui)

    Leda wenne hariyata hariyata balanne nattam chater breed walin gaththu ekeknam.. mehe ewun business ekata overbreed karana nisa chora wela tiyenne
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෝල්ට් ෆිල්ම් එකේ ඉන්න බල්ලට තමා බං මම නම් කැමති :D :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    55820710200200279228790.jpg
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එල මචන්. ඔය විස්තර ටික තමයි දැන ගන්න ඕනේ වුණේ. පොඩි කාලේ ඉඳන් වල් බල්ලෝ නම් දෙතුන් දෙනෙක් හදලා තියෙනවා. හොඳ බල්ලෙකුත් හදන්න හිතුණා. මම කොහොමත් බල්ලොන්ට හෙන ආසයි බන්. dorbamern පැටියෙක් 15,000 කට විතර ගන්න පුළුවන් වෙයි නේද? ගන්න හොඳ තැනක් එහෙම දන්නවද බන්? Cross කරනවා කියන්නේ මොකක්ද බන්?

    Machan uba poddak YouTube gihilla balapan german Shepard hugak smart, dorbaman lata wada kiyana de ahanawa :) dalmation eka dekama gathiyak thiyenawa.uba late gedara hugak ida thiyenawa num boxer wage ekek hadanna try karanna :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Machan uba poddak YouTube gihilla balapan german Shepard hugak smart, dorbaman lata wada kiyana de ahanawa :) dalmation eka dekama gathiyak thiyenawa.uba late gedara hugak ida thiyenawa num boxer wage ekek hadanna try karanna :)

    ඊය බන් boxer එවුන්ගේ මූණ කැතයි බන්. දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ. :baffled: :baffled:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඊය බන් boxer එවුන්ගේ මූණ කැතයි බන්. දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ. :baffled: :baffled:

    Matanum u gathi:)Security ekata maru bun,dekkama baya hithenawa habai,gedara katiyata hugak hithawath babalata ehema hugak adarei Rottweilers wage nemei:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට මොන බල්ලොද අනාතයෝ. පාරේ අයිනෙන් වල් බල්ලෙක් අරගෙන හදා ගනින්.

    ප.ලි. : එන මාසේ බඳින එකා මොකෝ මේ බල්ලො හදන්න හදන්නේ. උඹ නැති වෙලාවට යාලුවෝ හොරෙන් ගෙදර එන්න බලාවි කියලා සැකේටද? :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොට මොන බල්ලොද අනාතයෝ. පාරේ අයිනෙන් වල් බල්ලෙක් අරගෙන හදා ගනින්.

    ප.ලි. : එන මාසේ බඳින එකා මොකෝ මේ බල්ලො හදන්න හදන්නේ. උඹ නැති වෙලාවට යාලුවෝ හොරෙන් ගෙදර එන්න බලාවි කියලා සැකේටද? :lol:


    මම වෙනුවට ගෙදර තියලා යන්න අම්මලාව බලා ගන්න. :)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔය බල්ලො දෙන්න දෙවිදිහක්, ඩෙල්මේශන් අයත් වෙන්නෙ පෙට් ඩෝග් එහෙමත් නැත්නම් සුරතලේට ඇති කරන බල්ලන් ගනයට... ඉතාමත් කීකරු මිත්‍රශීලි පොඩි ලමයින්ට කැමති සතුන් විශේසයක්... ඒ වගේම වැඩිය සැර නෑ.. ආයු කාලය අවුරුදු 08ක් 10ක් අතර වගේ තමා බොහෝවිට වෙන්නෙ

    ජර්මන්ශෙපඩ් අයිති වෙන්නෙ දඩයම් බල්ලන් ගනයට, ඉතාතියුනු ඉවක් තියන්ව වගේම හරිම බුද්ධිමත් සතුන් කොට්ටාශයක්. අයිති කරුට ඉතාමත් කීකරු වන අතර කුඩා කල සිට මනාව පුහුනුකල හැකිය.. මදක් කලහ කාරි සතෙකි අරක්ශාව සපයා ගැනීමය ගැලපේ හැබැයි ඔය අවශයතා දෙකටම ඔයිට වඩාහොද බ්‍රීඩ් ඉන්නව.. උබේ වශයතාවය බජට් එක කිවුවනම් උබට හොද බ්‍රීඩ් එකක් සජෙස් කරන්න පුලුවන්