දැනට සැලරි එන බෑන්ක් එක කිසි කමකට නෑ, ලෝන් එකක් ගැන අහන්න ගියාම නිකන් හිඟමනේ ගියා වගේ බලන්නෙ. ගෙවන්න හැකියාව නැති සීන් එකක් නෙවේ, උන්ගෙ ඇටිටියුඩ් අවුල්. උන් එක්ක තියෙන මළටම සැලරි වෙන බෑන්ක් එක්කට දාන්න බැලුවෙ. හැබැයි ඉතින් පර්සනල් ලෝන් වැඩේ හොඳට කරල දෙන එකෙක් තමයි හෙව්වෙ.
මේ ගැන අදහස් ගොඩක් වටී...
මේ ගැන අදහස් ගොඩක් වටී...
)