People's Bank තමා.. අනිත් බැන්කු වල ATM අඩුයි..
People's Bank ලංකාවේ හැමතැනම වගේ තියෙනවා..
මචන් උබ පොඩි ටවුන් වලට ගිහිල්ල බලපන්..machoo lankawe ATM netowek eka wedima commercial...
station wala hitan tiyanawa commercial..
KEELS athule mincom tiyanawa....
mage account 2 tiyan inne sampath and commercial..
sampath sira bankuwa eth ATM walata eddi commercial wediy
එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි... ලංකාවේ වැඩිම ATM තියෙන්නේ මහජන බැංකුවට නේද 
මචන් උබ පොඩි ටවුන් වලට ගිහිල්ල බලපන්..එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි... ලංකාවේ වැඩිම ATM තියෙන්නේ මහජන බැංකුවට නේද
![]()
මචන් උබ පොඩි ටවුන් වලට ගිහිල්ල බලපන්..එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි... ලංකාවේ වැඩිම ATM තියෙන්නේ මහජන බැංකුවට නේද
![]()

bank ekata gehin keyapan mitto thota pixsudamachanla mata kauruhari kiyapan HNB bank eken gedarata statement ena eka navaththanne kohomada???
මම ගම්පහ branches ගැන කියන්නම්.
HNB, සම්පත්
එවාගෙ service එක හොඳයි. friendly staff එකක් ඉන්නවා.
gampaha commercial එකේනම් මහ පඩ කාරයො ටිකක් ඉන්නේ. අර counter වල කලු කෙට්ටු කණ්නාඩි දාන වේ%ගෙ පුතා මට පේන්න බෑ.

