~~ හොඳම බැංකුව ~~

ලංකාවේ හොඳම බැංක

  • Commercial Bank

    Votes: 54 33.8%
  • Hatton National Bank

    Votes: 21 13.1%
  • Sampath Bank

    Votes: 45 28.1%
  • Nations Trust Bank

    Votes: 4 2.5%
  • Seylan Bank

    Votes: 4 2.5%
  • DFCC Vardhana Bank

    Votes: 1 0.6%
  • NDB Bank

    Votes: 3 1.9%
  • Bank of Ceylon

    Votes: 15 9.4%
  • People's Bank

    Votes: 12 7.5%
  • Pan Asia Banking

    Votes: 1 0.6%

  • Total voters
    160

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මචන් උබ පොඩි ටවුන් වලට ගිහිල්ල බලපන්.. :lol: එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි... ලංකාවේ වැඩිම ATM තියෙන්නේ මහජන බැංකුවට නේද :D

    machan mahajana bamkuwe ATM kiyada?
    mun dan 500th pannala ATM netowrk eke, mama danna taramin lokuma ATM network eka tiyenne commercial...
    podi town hamathanakama tiyanawa...

    මන් දන්න තරමින් ලංකාවේ වැඩිම ATM ගානක් තියෙන්නෙ commercial එකේ තමා.BOC එකේ commercial එකට වඩා ප්‍රමානය 25කින් 30 කින් විතර අඩුයි.commercial එකේ ATM 558 BOC එකේ 520 ගානක් .ඒ උනාට ලංකාවේ හොදම ATM netowrk (වඩාත් පැතිරුන) එක තියෙන්නෙ BOC එකේ.පොඩි ටවුන් වල හෙම commercial එකේ එව්ව නෑ හැබැයි ලොකු ටවුන් වල එකම තැන 2ක 3 තියෙනව ::):):)
     
    Last edited:

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place

    :):)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මන් දන්න තරමින් ලංකාවේ වැඩිම ATM ගානක් තියෙන්නෙ commercial එකේ තමා.BOC එකේ commercial එකට වඩා ප්‍රමානය 25කින් 30 කින් විතර අඩුයි.commercial එකේ ATM 558 BOC එකේ 520 ගානක් .ඒ උනාට ලංකාවේ හොදම ATM netowrk (වඩාත් පැතිරුන) එක තියෙන්නෙ BOC එකේ.පොඩි ටවුන් වල හෙම commercial එකේ එව්ව නෑ හැබැයි ලොකු ටවුන් වල එකම තැන 2ක 3 තියෙනව ::):):)

    අවිස්සාවෙල්ලේ විතරක් 3ක් තියනවා.
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    Gov bank gana katha karala wadak ne :no:
    Sampath n HNB ekka wada karala thiyenawa, Services wala narakak nehe. Sampathlage $ exchange 1 tikak adui HNB walata wada. Eka witharai mata awulakata thiyenne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මන් දන්න තරමින් ලංකාවේ වැඩිම ATM ගානක් තියෙන්නෙ commercial එකේ තමා.BOC එකේ commercial එකට වඩා ප්‍රමානය 25කින් 30 කින් විතර අඩුයි.commercial එකේ ATM 558 BOC එකේ 520 ගානක් .ඒ උනාට ලංකාවේ හොදම ATM netowrk (වඩාත් පැතිරුන) එක තියෙන්නෙ BOC එකේ.පොඩි ටවුන් වල හෙම commercial එකේ එව්ව නෑ හැබැයි ලොකු ටවුන් වල එකම තැන 2ක 3 තියෙනව ::):):)

    :yes: eka tamai ATM network walata eddi BOC commercial tamai hodama...
    podi town kiyana eka sapekshai ubai mamai dakinne dewadiyakata ;)

    hadissiyadi salli ganna ATM tiyenna oni ban.. nattam epa wenawa.. samahara ewala salli ganna yaddi weda naha.. commercial aparade kiyanna baha MC eke ehema ATM 2k tiyanawa
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    :yes: eka tamai ATM network walata eddi BOC commercial tamai hodama...
    podi town kiyana eka sapekshai ubai mamai dakinne dewadiyakata ;)

    hadissiyadi salli ganna ATM tiyenna oni ban.. nattam epa wenawa.. samahara ewala salli ganna yaddi weda naha.. commercial aparade kiyanna baha MC eke ehema ATM 2k tiyanawa

    :)
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Commercial and HNB hodai..vote kare Commercial ekata :) HNB unge PP withdraw patta case nisa vote kare na :P
    Paypal kiyanne bank ekak da? :P bank ekak nam ekath patta :D