~~ හොඳම බැංකුව ~~

ලංකාවේ හොඳම බැංක

  • Commercial Bank

    Votes: 54 33.8%
  • Hatton National Bank

    Votes: 21 13.1%
  • Sampath Bank

    Votes: 45 28.1%
  • Nations Trust Bank

    Votes: 4 2.5%
  • Seylan Bank

    Votes: 4 2.5%
  • DFCC Vardhana Bank

    Votes: 1 0.6%
  • NDB Bank

    Votes: 3 1.9%
  • Bank of Ceylon

    Votes: 15 9.4%
  • People's Bank

    Votes: 12 7.5%
  • Pan Asia Banking

    Votes: 1 0.6%

  • Total voters
    160

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
People's Bank තමා.. අනිත් බැන්කු වල ATM අඩුයි..
People's Bank ලංකාවේ හැමතැනම වගේ තියෙනවා..

ලෝකෙන්ම චාටර්ම බැංකුව.
පොඩි දේටත් දවසම කන බැංකුව.
60 පැනපු උන්ම සිටින බැංකුව.
නොදකින් වේසිගෙ මහජන බැංකුව.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලෝකෙන්ම චාටර්ම බැංකුව.
    පොඩි දේටත් දවසම කන බැංකුව.
    60 පැනපු උන්ම සිටින බැංකුව.
    නොදකින් වේසිගෙ මහජන බැංකුව.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    හරියටම හරි. දවසක් මම account number එක නැතුව සල්ලි දාන්න ගියා මගේම account එකට. ඒකෙ හිටපු ගෑනි කිව්වනේ ID number එකෙන් check කරන්න බෑ කියලා මගේ account number එක. මැරෙන්න හැදුවා ඕව කරන්න බෑ කියල.

    මම සම්පත් bank එකට හැමදාම සල්ලි දාන්න යන්නේ එහෙම. කිසී අවුලක් නෑ. ටක් ගාල id number එක බලල account එකට සල්ලි දානවා. :yes::yes::yes:
     
    ACCOUNT මගෙත් තිබුන දැන්නම් නැහැ.රස්තියාදුව නිසාම අය්න් කර ගත්තා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මට නම් commercial
    ඩෙබිට් කාඩ් එකටම internet payment active කර ගන්න පුලුවන් සම්පත් වෙබ් කාඩ් එක තරම් කට්ට කන්නෙ නැතිව :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් commercial
    ඩෙබිට් කාඩ් එකටම internet payment active කර ගන්න පුලුවන් සම්පත් වෙබ් කාඩ් එක තරම් කට්ට කන්නෙ නැතිව :)

    අහ්හ්... එහෙමත් පුලුවන්ද?

    VinuSiriwardana-6.jpg

    මචන්, ඒ කියන්නේ commercial bank එකේ debit card එකෙන් internet payments කරන්න පුළුවන් නේද? සම්පත් web card එකෙන් වගේම? නියමයි. මාත් ගන්න ඕනේ එහෙනම්... :yes::yes::yes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අහ්හ්... එහෙමත් පුලුවන්ද?

    VinuSiriwardana-6.jpg

    මචන්, ඒ කියන්නේ commercial bank එකේ debit card එකෙන් internet payments කරන්න පුළුවන් නේද? සම්පත් web card එකෙන් වගේම? නියමයි. මාත් ගන්න ඕනේ එහෙනම්... :yes::yes::yes:

    ow machan denata debit card ekak thiyanawa nam bank ekata gihin card no: eka dala letter ekak denna one me card ekata internet payment enable karanna kiyala un 1Week walin withara eka active karanawa card center ekata call ekak dela confirm karaganna puluwan.
    mama nam account 2k use karanawa debit card eka thiyana acc eke salli wadiya thiyanne naha internet banking aragena thiyenne one wunoth debit card eka thiyana acc ekata transfer karagannawa, internet banking walatath form ekek thiyanawa eka fill karala denna one eke password eka enna oni thana danna one (to a branch or to home address etc) eka awata passe eke thiyana no ekata call karala e password ekath ekka ena reference no eka kiwuwama account eka active karanawa ita passe apu password eka dala log wela password eka wenas karaganna eka thiyenne(user name eka email ekak enawa) simple :)