ලොකු කෙනෙක් පොඩි උන්ගෙ අත් අකුරෙං ලියපු එකක් බං. ඔය ඇත්ත ලමෙක් ලියපු එකක් නෙමේ![]()

Ammapa kiyapan?![]()
හල් කිරීමයි වටහල් කිරීමයි බලපං. පොඩි උන් ඔහොම තනි ඉරි කෑල්ලෙන් හල් කිරීම් දානව අඩුයි. අකුරු ලියන්න පුරුදු වෙන කාලෙ හොඳට රවුම් කරල වට දෙක තුන කරකෝල දාන්නෙ. ලොකු වෙද්දි වේගෙන් ලියන්න හුරුවෙද්දි තමා ඔය කෑලි හැලෙන්නෙ. මේක ලියපු කෙනා ඒ පුරුද්දට බොරුවට පොඩි එකෙක් වගේ ලියල. අකුරු ටික හරියට අරං අර වගේ තැන් මඟෑරිලා.
වැරදි වෙන්න පුලුවන්. ඇත්තටම පොඩි එකෙක්ගෙ අත් අකුරු චෙක් කල්ල බලන්න ඕනෙ. ඔය හේතුව නිසා බොහෝ දුරට මේක ලොකු එකෙක් ලිව්ව එකක් වෙන්න ඕනෙ
Oyath babala innawada?
ඔව් ලමයි 3.5ක් ඉන්නව.
පුතාල 1.25යි දුවල 2.25යි.

Ithuruwa aithi kaatada? Threesome dalada hambune lamai![]()