හොඳම යාළුවා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ අලුයම් කාලයේදී මහරගම දෙපානම පන්නිපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී සිදුවූ පහර දීමකින් වයස අවුරුදු 18 ක රුසික රුක්ෂාන් නමැති සිසුවෙක් ජීවිතක්ෂයට පත්විය.
    සිය මිතුරාගේ ප්‍රේම සබඳතාවයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකට මිතුරා වෙනුවෙන් ඉදිරිපත්වීම නිසා මෙම අවාසනාවන්ත මරණය වාර්තා වී තිබේ.
    වාර්තා වන ආකාරයට මියගිය රුසිකගේ හොඳම යාළුවාගේ පෙම්වතිය මින් කලකට ඉහත වෙනත් පෙම්වතෙකු ඇසුරු කර තිබෙන අතර
    එම සබඳතාව බිඳදමා නව සබඳතාවට මාරුවී තිබේ. මේ හේතුවෙන් පැරණි පෙම්වතා වරින්වර ඇයට කරදර කර තිබෙන අතර නැවත සම්බන්ධ වන ලෙස තර්ජනාත්මකව ඉල්ලා ඇත. නමුත් ඇය පැරණි පෙම්වතා ප්‍රතික්ෂේප කළ බවත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව පෙම්වතාගේ උදව් ඉල්ලා සිටි බවත් කියැවේ. මියගිය රුසික තම මිතුරාගේ පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්ව ඇත්තේ මේ අවස්ථාවේය.ඔහු මිතුරාගේ පෙම්වතියට කරදර කරන අයට දුරකථනයෙන් හා මුහුණට මුහුණ හමුවූ අවස්ථා කිහිපයකදී ‘පාඩුවේ ඉන්න නැත්නම් බලාගන්න පුළුවන්‘ යයි තර්ජන කර ඇති බව පැවසේ.
    මියයාමේ සිද්ධියට

    දින කිහිපයකට පෙර මෙම දෙදෙන ටියුෂන් පන්තිය අසළදී මේ ගැන බහින්බස්වීමක් සිදුකරගෙන ඇති බවත් එම අවස්ථාවේ පහරදීමක් සිදු කරගත් බවත් වාර්තාවී තිබේ. පැරණි පෙම්වතා ඒ අවස්ථාවේ රුසිකගෙන් ගුටිකා පළාගිය බවද කියැවේ.
    එයට ප්‍රතිප්‍රහාර දැක්වීමක් ලෙස පෙරේදා රාත්‍රී මෙම මරණීය ආරවුල පැනනැගිණි. පන්නිපිටිය දෙපානම පිහිටි මෙම ටියුෂන් පන්තිය රාත්‍රී 11 දක්වා දේශන පැවැත්වූ බවත් එම දේශන අවසානයේ සිද්ධියට හේතුකාරකවූ පෙම්වතිය හා පෙම්වතා බව කියන අය පන්ති නිමවී එළියට යන්න හදද්දී පැරණි පෙම්වතා 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සමග පැමිණ පෙම්වතියව වටකරගෙන ඇයට යන්නට නොදී කරදර කරමින් සිටි බවත් පැවසෙන අතර එය වළක්වන්නට මැදිහත්වූ පෙම්වතාට පහරදී එළවන්නට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේ ජංගම දුරකථනයෙන් රුසික ඇමතූ ඔහු තමාට උදව් කරන ලෙස ඉල්ලා තිබේ.
    ප්‍රතිප්‍රහාරය සඳහා පිහියක්ද රැගෙන නිවසේ සිට වහා දිව ආ බව කියන රුසික 10 දෙනාගේ පහරකෑමට ලක්ව ඇත්තේ මේ අවස්ථාවේය. ටියුෂන් පන්තිය අසළදී රාත්‍රී 12.15 ට පමණ මෙම ගැටුම සිදුව ඇත.මිතුරා වෙනුවෙන් උදව් කරන්නට සටනට ආ ඔහු අවසානයේ බරපතල තුවාල ලද බව පැවසෙන අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ
    ටියුෂන් පන්තිය ආසන්නයේම වාසය කළ බොරැල්ල පාර, දෙපානම, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි රුසික රුක්ෂාන් නමැති සිසුවෙකි.

    තුවාල ලැබූ පසු හෝමාගම රෝහලට ඇතුළත් කරත් තුවාල බරපතලවූ නිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි දැනුම් දී ඇත.

    ප්‍රේම සබඳතාවයක් මුල් කරගෙන මෙම ගැටුම ඇති කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු 18 හැවිරිදි වියේ පසුවන පොල්වත්ත ප්‍රෙද්ශයේ පදිංචි කරුවෙකි. ඔහු ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය දන්වා ඇත.සැකකරුවන් සියල්ල වයස 18-21 පසුවන්නන් බවද පොලිසිය දන්වා ඇත.

    මියගිය තරුණයාගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912

    nodakin :rolleyes: hena loku wadak kara kiyala hithenawa athi dan hujja kollanta. kalin peedunama ohoma thamayi:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් සැපයි ජීවිත කාලෙම කූඩුවෙ ලගින්ඩ පුලුවන්,මෝඩ හරක්..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ප්‍රතිප්‍රහාරය සඳහා පිහියක්ද රැගෙන නිවසේ සිට වහා දිව ආ බව කියන රුසික 10 දෙනාගේ පහරකෑමට ලක්ව ඇත්තේ මේ අවස්ථාවේය.

    uth pihiyak aranda awith thiyenne :baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,592
    113
    Piliyandala
    Ohoma wali nam keeyak giyada ban? hebei pihiyakin aninna tharam une naa
    ... guti kaapu eka kiyana anthima wachane thamai " hari balagamuko" kiyala :P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මැරිච්ච එක නම් මලා . අම්මා තාත්තට කොච්චර දුක ඇත්ද ?