හොඳම ලෙන්ස් එක?

හොඳම ලෙන්ස් එක?

  • 70-300 mm VR

    Votes: 10 47.6%
  • 55-200 mm VR

    Votes: 0 0.0%
  • 55-300 mm VR

    Votes: 5 23.8%
  • 18-300 mm VR

    Votes: 3 14.3%
  • 18-140 mm VR

    Votes: 3 14.3%

  • Total voters
    21
Aug 17, 2014
1,670
131
0
හොඳම ලෙන්ස් එක?

යාලුවනේ,

මම පාවිච්චි කරන්නේ Nikon D5300 DSLR එකක්. එකට මට හම්බුනා KIT ලෙන්ස් එක 18-55 mm. මම එක විකුනන්න හැදුවේ වෙන හොඳ එකක් ගන්න. එත් එක විකුනන්න අමාරුයි.:no::no:

එක නිසා මම හිතුව මේක තියෙද්දීම වෙන හොද ලෙන්ස් එකක් ගන්න. මේවා වලින් best bang for buck මොකක්ද?:rolleyes::rolleyes:
මම mainly හොයන්නේ travelling purpose වලට ලේසි එකක්.

1) Nikon 70-300 mm VR (Nikkor AF-S VR Zoom-70-300mm f/4.5-5.6G IF-ED) - Rs. 58,500/-

2) Nikon 55-200 mm VR (Nikkor AF-S DX VR Zoom-55-200mm f/4-5.6G IF-ED) - Rs. 22,500/-

3) Nikon 55-300 mm VR (Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR) - Rs. 33,500/-

4) 18-300 mm VR - Rs. 105,000/-

5) Nikon 18-140 mm VR (මේක නම් මම 18-55 එක exchange කරලා ගන්නේ) - Rs. 43,000/-

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    3) Nikon 55-300 mm VR (Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR) - Best in Price
    1) Nikon 70-300 mm VR (Nikkor AF-S VR Zoom-70-300mm f/4.5-5.6G IF-ED) - Best in Performance
    4) 18-300 mm VR - Best in Zoom Range
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ethakota bro zoom nahane :(

    zoom නැති වුනාට Image Quality, Superb...
    තව, Zoom වෙද්දි Quality Loss වීමක් වෙනවා. හොදින් බලන්න.
    Search the Internet for "Photos Taken with . . . . " Certain Lens or Camera Body.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    zoom නැති වුනාට Image Quality, Superb...
    තව, Zoom වෙද්දි Quality Loss වීමක් වෙනවා. හොදින් බලන්න.
    Search the Internet for "Photos Taken with . . . . " Certain Lens or Camera Body.

    thanks bro. mama balanne zoom thiyena ekak.
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මමත් මේ වගේම ත්‍රෙඩ් එකක් දැම්මා. පොඩ්ඩක් ඒකෙත් කට්ටිය දාපු කමෙන්ට් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1697216
    ගොඩක් අය කියල තියෙන්නෙ Tamron 70-300 VC එක හොඳයි කියල තමයි. ගාන තමයි ටිකක් වැඩි.. කිට් ලෙන්ස් එක එක්ස්චේන්ජ් කරන්න තැනක් උඹට හම්මවුනාද? කීයක් විතරද එක්ස්චේන්ජ් කරනකොට අඩු කරන්නෙ?
     
    Rs. 6000/- wage bro adu karanne. Cameron Trade Connection (battaramulla) un witharai exchange karanne.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    යාලුවනේ,

    මම පාවිච්චි කරන්නේ Nikon D5300 DSLR එකක්. එකට මට හම්බුනා KIT ලෙන්ස් එක 18-55 mm. මම එක විකුනන්න හැදුවේ වෙන හොඳ එකක් ගන්න. එත් එක විකුනන්න අමාරුයි.:no::no:

    එක නිසා මම හිතුව මේක තියෙද්දීම වෙන හොද ලෙන්ස් එකක් ගන්න. මේවා වලින් best bang for buck මොකක්ද?:rolleyes::rolleyes:
    මම mainly හොයන්නේ travelling purpose වලට ලේසි එකක්.

    1) Nikon 70-300 mm VR (Nikkor AF-S VR Zoom-70-300mm f/4.5-5.6G IF-ED) - Rs. 58,500/-

    2) Nikon 55-200 mm VR (Nikkor AF-S DX VR Zoom-55-200mm f/4-5.6G IF-ED) - Rs. 22,500/-

    3) Nikon 55-300 mm VR (Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR) - Rs. 33,500/-

    4) 18-300 mm VR - Rs. 105,000/-

    5) Nikon 18-140 mm VR (මේක නම් මම 18-55 එක exchange කරලා ගන්නේ) - Rs. 43,000/-

    1) vs 3) - 3 is better .. මන් හිතන්නේ 5300 වලින් දෙකෙන්ම වෙන වැඩේ එකයි ,,,. ගාන අඩු එක ගනින් ...

    අනික් ඒවා වැඩක් නෑ ,,,

    මම ළඟ තියෙන්නේ 18-55, 55-300, 50mm/1.8f
    https://www.flickr.com/photos/26823066@N05/
    මෙතන තියෙනවා photos කලින් දැකල තියෙනවා නේ .. :lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    3) Nikon 55-300 mm VR (Nikkor AF-S DX 55-300mm f/4.5-5.6G ED VR) - Best in Price
    1) Nikon 70-300 mm VR (Nikkor AF-S VR Zoom-70-300mm f/4.5-5.6G IF-ED) - Best in Performance
    4) 18-300 mm VR - Best in Zoom Range

    :baffled::baffled:
    cam එක full frame ද?
     
    Aug 17, 2014
    1,670
    131
    0
    1) vs 3) - 3 is better .. මන් හිතන්නේ 5300 වලින් දෙකෙන්ම වෙන වැඩේ එකයි ,,,. ගාන අඩු එක ගනින් ...

    අනික් ඒවා වැඩක් නෑ ,,,

    මම ළඟ තියෙන්නේ 18-55, 55-300, 50mm/1.8f
    https://www.flickr.com/photos/26823066@N05/
    මෙතන තියෙනවා photos කලින් දැකල තියෙනවා නේ .. :lol:

    machan 55-300 eka focusing awlak thiyenawa neda. 70-300 eka FX nisa DX ekakata dammata wadak nadthi weida?

    umba kiyanne menna me 50 mm 1.8 ekada...
    http://cameralk.com/lenses/nikkor-af-s-50mm-f-1-8g
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    machan 55-300 eka focusing awlak thiyenawa neda. 70-300 eka FX nisa DX ekakata dammata wadak nadthi weida?

    එහෙම ලොකු අවුලක් නෑ .. 300mm වලදී edges වල පොඩි line එකක් එනවා ,,, 70-300 එකේ එක නැද්ද කියල දන්නේ නෑ :(

    Nikon D3200
    55.0-300.0 mm f/4.5-5.6
    ƒ/5.0 120.0 mm 1/320 100

    Untitled by _sri_, on Flickr

    50mm.png
    :yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    මේ දෙකම zoom කරලා crop කරලා තියෙන්නේ :)
    බලපන් මොන හරි අවුලක් පේනවද කියලා :eek::eek:

    just before the end of 2014
    by
    _sri_, on Flickr

    ƒ/5.3 240.0 mm 1/200 400

    moon
    by
    _sri_, on Flickr

    55.0-300.0 mm f/4.5-5.6
    ƒ/9.0 300.0 mm 1/200 400

    ƒ/29.0 300.0 mm 1/200 iso 1600

    දවාලේ පායන චන්ද්‍රයා

    by _sri_, on Flickr

    ඕක 5300 නිසා මීට වඩා හොඳට තියෙයි

    Last edited:
    Aug 17, 2014
    1,670
    131
    0
    thawa podi deyak,

    55-300 ekai 50 mm eka thibunoth athida travel purpose walata. 18-55 eka awashya naha neda? mokada 50 mm eken eka karanna puluwan nisa.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    thawa podi deyak,

    55-300 ekai 50 mm eka thibunoth athida travel purpose walata. 18-55 eka awashya naha neda? mokada 50 mm eken eka karanna puluwan nisa.
    මදි මචන් :no:
    landscape වලට wide angle එකක් ඕනි .....
    ලස්සන වැවක් එහෙම නැත්තම් mountain range එකක් ගන්න උනොත් 50mm වලින් කරන්න බෑ ...
    උඹ wide angle එකක් ගන්නව නම් ඕක වැඩක් නෑ ,,, මට නම් 18mm focal ලෙනත් එක ගොඩක් වටිනවා ...
    නිකමට වාගේ wide-angle එකක ගාන අහපන් එතකොට ඌක විකුනන්න හිතෙන එකක් නෑ:lol::lol::lol:
     
    machan lens 3k aran yanna amaru nadda travel karanakota hari trip ekak yanakota hari. mokada maru kara kara inna wenawane. :no::no::sorry::sorry: