හොඳම වාහන බැටරිය මොකක්ද?? Help

හොඳම වාහන බැටරි &#3520

  • Exide

    Votes: 7 24.1%
  • Amaron

    Votes: 20 69.0%
  • Other

    Votes: 2 6.9%

  • Total voters
    29

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    හොඳම වාහන බැටරිය මොකක්ද?? Help

    මචන්ලා හොඳම වාහන බැට්රි වර්ගය මොකක්ද??

    වැඩිපුර ප්‍රසිද්ධ Exide / Amaron වර්ග දෙකනෙ.මට දැනගන්න ඔනෙ කල් පැවැත්ම වැඩි මිලෙන් අඩු වර්ගය මොකක්ද කියලා.:)
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මම නම් දාල තියෙන්නේ amaron ජෙල් නිසා වතුර ලීක් වෙන්නේ අසිට් අඩුවෙලා death වෙන්නේ නැ.
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Amaron ගොඩක් හොදයි. ගාන නම් ටිකක් වැඩියි.වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වගකීමත් වැඩියි. Exide ගාන නම් අඩුයි. ඒ වගේම කල් පැවැත්මත් අඩුයි. අතේ සල්ලි තියෙනවා නම් Amaron ගන්න.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මම නම් දාල තියෙන්නේ amaron ජෙල් නිසා වතුර ලීක් වෙන්නේ අසිට් අඩුවෙලා death වෙන්නේ නැ.

    Thanks:)
    Amaron ගොඩක් හොදයි. ගාන නම් ටිකක් වැඩියි.වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වගකීමත් වැඩියි. Exide ගාන නම් අඩුයි. ඒ වගේම කල් පැවැත්මත් අඩුයි. අතේ සල්ලි තියෙනවා නම් Amaron ගන්න.

    Thanks:)
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Amaron india battery eka hodai .ledak awoth tamai case eka company eka charter .
    yuhasa ,panasonic hodai