හොඳම සටන් කලාව මොකක්ද?

හොඳම සටන් කලාව ම&#3548

  • ජූඩෝ

    Votes: 0 0.0%
  • කික් බොක්සිං

    Votes: 0 0.0%

  • Total voters
    59

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොඳම සටන් කලාව මොකක්ද?

    කට්ටිය උදව්වක් හැටියට හොඳම ජීවිතාරක්ශක සටන් කලාව මොකක්ද කියලා කියනවද? :yes:

    මම poll එකකුත් දැම්මා..(අන්තිම එක ගනන් ගන්න එපා :P)
    ඔයාල දන්න වෙන ඒවා තියෙනවනම් කියන්න...
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mamanam godak welawata pavichhi karunne shape niyaya,
    habai mala pannoth boxing,
    wade darunui wagenam uba keyapu anthima1" පස්ස නොබලා දිවීම"



    යාලුවා ඔයාට තමන්ගේ දේ අමතක වෙලා,ඇයි අපේ අංගම් කලාව


    ජීවිතාරක්ශක සටන් කලාව කියන්නේ ගහ ගන්න එක විතරක් නෙමේයි, එවගේ දේයක් ඉගන ගන්න එක හැමොටම හොදයි.විශේශයෙන් ලංකාව වගේ විනයක් නැති මිනිස්සුන්ට මෙවා උගන්නලා විනය හා හික්මිම ඇති කරන්න ඔනේ.

     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mamanam godak welawata pavichhi karunne shape niyaya,
    habai mala pannoth boxing,
    wade darunui wagenam uba keyapu anthima1" පස්ස නොබලා දිවීම"


    ජීවිතාරක්ශක සටන් කලාව keyanne gaha ganna eka wetharakma nemai

    ඔව් මචෝ මට ඕනෙ ගහගන්න නෙවේ.. බේරෙන්න...
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වැඳ දිවීම :lol::lol:

    තායි බොක්සින්ග් වලට ටිකක් කැමති :yes:
    අංගම් පොරත් දාන්න තිබ්බේ ඔතනට ;)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම පොඩි කාලෙ වූෂු & ජීට් කුන් ඩෝ කරල තියනවා. ඒ දෙකෙන් වූෂු ගොඩාක් කලාත්මක පැත්තට බරයි(technics & styles එහෙම). ජීට් කුන් ඩෝ වලියට බරයි. :cool::cool:
     

    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    මේවා ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව හොඳම එක තෝරන්නෙ කොහොමද? මම කුන්ග් ෆූ / කික් බොක්සින් කරනවා අවුරුදු 6ක් තිස්සෙ... ඒ දෙකෙන් නම් වැඩියෙන් ප්‍රායෝගික කික් බොක්සින් තමා. ඒ උනාට හොඳම එක කුන්ග් ෆූ ! කික් බොක්සින් වලින් අපිට සටන් කරන්න පුලුවන්, ප්‍රතිවාදියා ගේ පහර නවත්තලා ඌව අඩපණ කරන්න පුළුවන්.. කුන්ග් ෆූ වලින් අපිට ප්‍රතිවාදියාව සදාකාලිකවම අබාධිතයෙක් කරන්න පුළුවන්/ ක්ෂණිකව මරන්න පුළුවන්/ දවසකින් දෙකකින් පස්සෙ මැරෙන විදිහට පහර දෙන්න පුළුවන්...
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මට බ්ලැක් බෙල්ට් තියෙනවා කරාටේ වලින්.අවුරුදු 10ක් විතර මම ප්‍රැක්ටිස් කරනවා.ඇම්.බී.ඩී සිල්වගේ ගෝලයෙක් තමයි මම ට්‍රේන් වුනේ..
    හැබයි මම කාගෙත් එක්කවත් ගහ ගෙන නෑ. මොකද හුඟක් අය මගෙත් එක්ක ගහ ගන්න එන්නෙත් නෑ.මොකද මම ටිකක් හැඩි දැඩි නිසා.මම ගහ ගන්න යන්නෙත් නෑ.හුඟක් වෙලාවට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නවා.මම හමුදාවේ වොලන්ටියර් ට්‍රේන් වුන නිසා හමුදා පුහුනුවකුත් තියෙනවා.මම හැබයි දැන් වැඩ කරන්නේ එංගලන්තේ ප්‍රසිද්ධ පුවත් පත් සමාගමක.