හොඳම සටන් කලාව මොකක්ද?

හොඳම සටන් කලාව ම&#3548

  • ජූඩෝ

    Votes: 0 0.0%
  • කික් බොක්සිං

    Votes: 0 0.0%

  • Total voters
    59

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ශේප් න්‍යායේ, පසුපස නොබලා දිවීමත් හොඳයි. එත් සතුරා අතේ තුවක්කුවක් තියෙනවනම් "one da style" (වන්ද ස්ටයිල්) එක වැදගත්. :D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    mamanam godak welawata pavichhi karunne shape niyaya,
    habai mala pannoth boxing,
    wade darunui wagenam uba keyapu anthima1" පස්ස නොබලා දිවීම"



    යාලුවා ඔයාට තමන්ගේ දේ අමතක වෙලා,ඇයි අපේ අංගම් කලාව


    ජීවිතාරක්ශක සටන් කලාව කියන්නේ ගහ ගන්න එක විතරක් නෙමේයි, එවගේ දේයක් ඉගන ගන්න එක හැමොටම හොදයි.විශේශයෙන් ලංකාව වගේ විනයක් නැති මිනිස්සුන්ට මෙවා උගන්නලා විනය හා හික්මිම ඇති කරන්න ඔනේ.

    :yes::yes::yes::yes::yes::yes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    බෝධි ධර්ම නම බික්ෂූන් වහන්සේ ඉන්දියාවේ සිට චීනයට 100 BC වල විතර වැඩම කරලා තියෙනවා. එහෙදී උන වහන්සේ චීන බික්ෂූන් එක්ක එකතුවෙලා තමයි ඔය Kung Fu කියන කලාව හැදුනේ.

    ඊට පස්සේ තව ටික කාලයක් පස්සේ චීනෙන් ඉස්සර ජපානෙට ගියා මිනිස්සු කට්ටියක්. ඒ ගොල්ලෝ ජපන්නුන්ට Kung Fu කලාව දුන්න, ඊට පස්සේ ජපන්නු එක තමන්ගේ විදිහට හදාගෙන Karate හැදුවා.

    Bruce Lee, Jeet Kundo හැදුවේ Kung Fu පරණ හින්දා. හැම සටන් කලාවකින්ම හොඳ පහරවල් අරගෙන ඔහු තමන්ගේ ම සටන් කලාවක් බිහි කළා.


    මම නම හිතන්නේ Kung Fu, මොකද එක සටන් ක්‍රමයක් විතරක් නොව බුදු දහමින් පෝෂණය වුන way of life එකක්.

    Youtube එකේ ගහලා බලන්න shaolin monks කියලා. ඕන තරම් විස්තර එනවා.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    තව එකක්. අංගම්පොර කියන්නෙත් ඉතා වටිනා ශිල්පයක් :yes::yes::yes::yes:. කතාවක් තියෙනවා ඉස්සර පාහියන් බික්ෂුන් වහන්සේ ලංකාවට ඇවිත් මොකක්දෝ නිල ශාස්ත්‍රය සම්බන්දයෙන් පොතක් චීනෙට අරන් ගියාලු. ඒ මම හිතන්නේ අංගම්පොර වල තියෙන නිල ශාස්ත්‍රයයි.

    ඉස්සර පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට එරෙහිව මුල්ලේරියාව සහ ගන්නෝරුවේ දී ඔවුන්ට අන්ත පරාජයක් ලබා දුන්නේ අංගම සටන් ශිල්පයේ උදව්වෙන්.
     

    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    මට බ්ලැක් බෙල්ට් තියෙනවා කරාටේ වලින්.අවුරුදු 10ක් විතර මම ප්‍රැක්ටිස් කරනවා.ඇම්.බී.ඩී සිල්වගේ ගෝලයෙක් තමයි මම ට්‍රේන් වුනේ..
    හැබයි මම කාගෙත් එක්කවත් ගහ ගෙන නෑ. මොකද හුඟක් අය මගෙත් එක්ක ගහ ගන්න එන්නෙත් නෑ.මොකද මම ටිකක් හැඩි දැඩි නිසා.මම ගහ ගන්න යන්නෙත් නෑ.හුඟක් වෙලාවට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නවා.මම හමුදාවේ වොලන්ටියර් ට්‍රේන් වුන නිසා හමුදා පුහුනුවකුත් තියෙනවා.මම හැබයි දැන් වැඩ කරන්නේ එංගලන්තේ ප්‍රසිද්ධ පුවත් පත් සමාගමක.
    :shocked::shocked::lol::lol::shocked::shocked::lol::lol::shocked::shocked::lol::lol::shocked::shocked::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Ki aikido thamai matanam Hondama..
    Ki aikido igena gaththa kenek karate hari wingchung wage art ekak karala tibboth
    eya godak daksha fighter kenek wenawa
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    MAchan
    mata shotokan karate 1st dan black belte % ki aikido 4th kyu ranks tiyenawa..

    eeta amatharama jkd,wingchung, wrestling, angampora
    igena gena tiyenawa..

    eth thama kath ekkawath randu wela nam naa...

    mn waliyak dakkath shape wela yanawa..

    hih heeeeeeeeeee..