විෂ නැති ෂැම්පු වගේ ඒවා තියෙනවා නේ ද . දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න . අම්මට එකක් ගන්න ඕනේ . හෙනා ගෙනත් දීලා එපා වෙලා ඉන්න
Ravan Black Hair Colour Shampoo
ඇමෝනියා ෆ්රී කියල තියෙන ඒව ගන්න.විෂ නැති ෂැම්පු වගේ ඒවා තියෙනවා නේ ද . දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න . අම්මට එකක් ගන්න ඕනේ . හෙනා ගෙනත් දීලා එපා වෙලා ඉන්නේ![]()