හොඳම හිසකෙස් වර්ණ වෙළඳ නාම මොනවාද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    512Zv+Nu6wL.jpg

    Made in Japan
    Supiri hoya ganna amarui tikak

    Borella colombo tiyenawa
    lkr 1400/=
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    විෂ නැති ෂැම්පු වගේ ඒවා තියෙනවා නේ ද . දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න . අම්මට එකක් ගන්න ඕනේ . හෙනා ගෙනත් දීලා එපා වෙලා ඉන්නේ 😬😬
     
    • Like
    Reactions: NRTG and Commex

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,923
    113
    Gampaha
    විෂ නැති ෂැම්පු වගේ ඒවා තියෙනවා නේ ද . දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න . අම්මට එකක් ගන්න ඕනේ . හෙනා ගෙනත් දීලා එපා වෙලා ඉන්නේ 😬😬
    ඇමෝනියා ෆ්‍රී කියල තියෙන ඒව ගන්න.
    කලර් ෂැම්පුනං ශුවර් නෑ.