හොඳම exercise මැෂින් එක

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
හොඳම exercise මැෂින් එක

මචන්ලා මට බඩ අඩු කරගන්න සහ ඇඟ පතේ මහත පොඩ්ඩක් අඩු කරගන්න හොඳ exercise මැෂින් එකක් ගන්න ඕන..රස්සා කරන ගමන් gym යන්න අමාරුයි...පාරේ දුවන්නත් අවුල් වගේ සහයට එකෙක්වත් නැතුව..fitness එකට වඩා පොඩ්ඩක් කෙට්ටු වෙන්න තමයි ඕන..එකට හොඳම exercise මැෂින් එක මොකක්ද බන්සලා...එක එක වර්ගේ exercise මැෂින් ගොඩක් තියනවනේ..treadmill,exercise bike,body trainer එහෙම..ඒවගෙන් ඇත්තටම ඇඟ අඩු වෙනවද..පාවිච්චි කරන උන් පොඩ්ඩක් අදහස් දීපල්ලකෝ..දැනට නං මම ගන්න හිතන් ඉන්නේ body trainer එකක් ගාන අඩු නිසා..පාවිච්චි කරන උන් කියපන්කෝ පොඩ්ඩක් හොඳ නරක..
 
KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    2459c0ad-e2c8-5ed9-90c4-df0ec39a9df1
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඔය එක මැසිමක් වත් ගත්තට වැඩක් නෑ බන්. එක්කෝ උදේට හොදට දුවපන්. නැත්නම් නම් ජිම් එකකට යන්න.
    තව ඒ දෙකම කරත් වැඩක් නෑ කට පාලනය කරේ නැත්නම්.
    carb අඩු කරන්න, protein වැඩි කරන්න. තෙල් සිනි අඩු කරන්න.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,777
    113
    oka echchara effective nam nehe mama danna widihata. tika dawasaakin towel eka wananna witharai oka use karanne
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඔය එක මැසිමක් වත් ගත්තට වැඩක් නෑ බන්. එක්කෝ උදේට හොදට දුවපන්. නැත්නම් නම් ජිම් එකකට යන්න.
    තව ඒ දෙකම කරත් වැඩක් නෑ කට පාලනය කරේ නැත්නම්.
    carb අඩු කරන්න, protein වැඩි කරන්න. තෙල් සිනි අඩු කරන්න.

    ඔය දෙකම කරගන්න බැරි නිසා බන් මැෂිමක් ගන්න බැලුවේ..:sorry::sorry:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    oka echchara effective nam nehe mama danna widihata. tika dawasaakin towel eka wananna witharai oka use karanne

    එක තමයි බන්..අරන් අපරාදේ වුනොත් කියලා හිතෙනවා..එකයි පාවිච්චි කරපු උන්ගෙන් අහලා බැලුවේ
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    අඩුම ගානේ උදේට වත් පැය 1.5 වෙන් කරගන්න බැරි ද මචං. උදේ 5 ට විතර අරින ජිම් ඕනේ තරම් තියනව නේ
     
    • Like
    Reactions: Chaauwa

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය දෙකම කරගන්න බැරි නිසා බන් මැෂිමක් ගන්න බැලුවේ..:sorry::sorry:

    ඔය දෙක කරන්නේ නැතුව මචන් කොච්චර මැෂින් පාවිච්චි කලත් වැඩක් නෑ.
    ELakiriGym kiyala thread ekak giya Go to this link

    මෙන්න මේක කරන සහෝදරයා ගෙන් අහන්න. දැන් මිනිහ active ද දන්නේ නෑ.

    කොහොමත් මම දන්නා තරමින් නම් ඔයා මහතා නම් අනිවා ඇඟ අඩුකරගන්න වෙනවා දුවලා හරි වෙන මොකක්හරි cardio කරලා

    ගෙදර කරන්න ඕන නම් ඉතින් treadmill එකක් ගන්න. ගොඩක් ගණන් මචන්.

    හොඳම දේ ළඟ පාත gym එකකට යන එක. cardio කරන්න ඉතින් ඕන තරම් මැෂින් තියෙනවා නේ.

    කෑම අඩුකරගන්න වෙනවා මයි. ප්‍රෝටීන අරගෙන, කබොහයිඩ්රේට් අඩංගු දේවල් අඩුකරන්න. මතක ඇතුව සීනි නම් ගන්න එපා. කොහොමත් සීනි අඩුකරන් තරමට හොඳයි
     
    • Like
    Reactions: Chaauwa

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අඩුම ගානේ උදේට වත් පැය 1.5 වෙන් කරගන්න බැරි ද මචං. උදේ 5 ට විතර අරින ජිම් ඕනේ තරම් තියනව නේ

    අපේ ගෙවල් කිට්ටුව නෑ බන්..මම ඉන්නේ ටවුන් එකෙක් ටිකක් දුරට වෙන්න :confused:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඔය දෙක කරන්නේ නැතුව මචන් කොච්චර මැෂින් පාවිච්චි කලත් වැඩක් නෑ.
    ELakiriGym kiyala thread ekak giya Go to this link

    මෙන්න මේක කරන සහෝදරයා ගෙන් අහන්න. දැන් මිනිහ active ද දන්නේ නෑ.

    කොහොමත් මම දන්නා තරමින් නම් ඔයා මහතා නම් අනිවා ඇඟ අඩුකරගන්න වෙනවා දුවලා හරි වෙන මොකක්හරි cardio කරලා

    ගෙදර කරන්න ඕන නම් ඉතින් treadmill එකක් ගන්න. ගොඩක් ගණන් මචන්.

    හොඳම දේ ළඟ පාත gym එකකට යන එක. cardio කරන්න ඉතින් ඕන තරම් මැෂින් තියෙනවා නේ.

    කෑම අඩුකරගන්න වෙනවා මයි. ප්‍රෝටීන අරගෙන, කබොහයිඩ්රේට් අඩංගු දේවල් අඩුකරන්න. මතක ඇතුව සීනි නම් ගන්න එපා. කොහොමත් සීනි අඩුකරන් තරමට හොඳයි

    මම කොහොමත් එච්චර කෑම නම් කන්නේ නෑ බන්..ජොබ් එකට ගියාට පස්සේ තමයි මහත් උනේ..නැත්නං ඉස්සර හෙන කෙට්ටුයි.මම එක තැන ඉදගෙන කරන ජොබ් එකක් කරන්නේ..හෙන කරුමයක් බන් මේ මහත් වෙන එක..දකින දකින එකා කියනව මහත වැඩි කියල :sorry::sorry:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ට්‍රේඩ් මිල් එකක් ගන්න වෙලේ weight plates tikui bar + bench එකක් ගන්න පුල්වුන් බන්.
    උදේට දිව්වා නම් හරි බන්, 4 ට විතර නැගිටලා දුවපං. ඒ වෙලවට් කවුරුත් නෑ නේ.
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    watch this
    https://www.youtube.com/watch?v=hpqbzPj92HU

    watch this machan. Diet eken honda progrs ekak ganna puluwan. By expereince kiyanne. Gedaradi karanna exercise tiyanwa one taram without any machine.
    Dedication thama onema de machan. :yes::yes::yes:
    Puluwan taram carbs adu karanna. Protein ganna. Oyage height and age eka anuwa tiyenna one weight eka balanna. e anuwa weight loss karaganna kochchra daily calorie intake ekak oneda kiyala balanna. (Daily burn wena calorie count ekata wada adu calorie intake ekak). Bath n piti kama kanna epa. bath kannama onenam dawasata eka welak dawalta ganna. :)
    Most important: hondata wathura bonna puluwan hama welawema atleast 3,4 litres per day. Sugar walin puluwan taram aath wenna. Mama me widyta karanne. sathiyata 800g-1300g wage weight eka adu wenawa dan excerise nathuwama. Hunger and thirst wen karala hondata anduna ganna. samhara welawata badagini kiyala danunata attatama wathura biwwama eka hariyanwa.
     
    • Like
    Reactions: Chaauwa

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ට්‍රේඩ් මිල් එකක් ගන්න වෙලේ weight plates tikui bar + bench එකක් ගන්න පුල්වුන් බන්.
    උදේට දිව්වා නම් හරි බන්, 4 ට විතර නැගිටලා දුවපං. ඒ වෙලවට් කවුරුත් නෑ නේ.

    එක තමයි බන්..පාරේ නැතුව ගේ මිදුලේ හරි පොඩ්ඩක් දිව්වා නම් හරි නෙ බන්..දුර නෙමෙයිනේ අවශ්‍ය..ඇඟට මහන්සි වෙනකන් දුවන එකනේ..