හොඳම exercise මැෂින් එක
මචන්ලා මට බඩ අඩු කරගන්න සහ ඇඟ පතේ මහත පොඩ්ඩක් අඩු කරගන්න හොඳ exercise මැෂින් එකක් ගන්න ඕන..රස්සා කරන ගමන් gym යන්න අමාරුයි...පාරේ දුවන්නත් අවුල් වගේ සහයට එකෙක්වත් නැතුව..fitness එකට වඩා පොඩ්ඩක් කෙට්ටු වෙන්න තමයි ඕන..එකට හොඳම exercise මැෂින් එක මොකක්ද බන්සලා...එක එක වර්ගේ exercise මැෂින් ගොඩක් තියනවනේ..treadmill,exercise bike,body trainer එහෙම..ඒවගෙන් ඇත්තටම ඇඟ අඩු වෙනවද..පාවිච්චි කරන උන් පොඩ්ඩක් අදහස් දීපල්ලකෝ..දැනට නං මම ගන්න හිතන් ඉන්නේ body trainer එකක් ගාන අඩු නිසා..පාවිච්චි කරන උන් කියපන්කෝ පොඩ්ඩක් හොඳ නරක..