pissuda yako hodanna,speaker weda karaida ethakotaමන් ගාවත් 215 එකක් තියේ..අරන් අවුරුදු ගාණක්.
පට්ට. ඕන දේකට ඔරොත්තුයි, මන් හෝඳනවා හිටන්
දැන්නම් පාවිච්චියක් නෑ සති කීපෙක ඉදලා..
ස්පීකර් එක වැඩ නෑ.
ela,man ekath balannm ban![]()
samsung guru ekath hondayi. me dawas wala stocks thiyanawada danne nea hebeyi
meka nam eda kade eka pennuwa,salli thibbe ne,9k kiwa,Nokia 3310 Dual SIM
meka nam eda kade eka pennuwa,salli thibbe ne,9k kiwa,Nokia 3310 Dual SIM
ekane ban,okkoma kiyannne NOKIA & SAMSUNGgo for a NOKIA...
Mage eke sound quality madineh ban..signal ahuwenne ne hariyata.umbata ehema nedda.nokia 105 එකක් මම use karanne. දැන් අවුරුද්දක් වගේ වෙනවා අරගෙන. 3500ද කොහෙද බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.
Stocks thiyenawada danne ne neh machan.math dekka meka..signal drop nowi ahenawanam echcharai
1100 කියන්නෙ ඉතින් තනිකර යුගයක් තමයි,මරු ෆොන් එකNew nokia 1100
