හොඳම Non-Smart phone එක මොකක්ද

ruchirarsm

Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    guru-music-2-1.jpg


    samsung guru ekath hondayi. me dawas wala stocks thiyanawada danne nea hebeyi
     
    • Love
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මන් ගාවත් 215 එකක් තියේ..අරන් අවුරුදු ගාණක්.
    පට්ට. ඕන දේකට ඔරොත්තුයි, මන් හෝඳනවා හිටන්:baffled::lol::lol:

    දැන්නම් පාවිච්චියක් නෑ සති කීපෙක ඉදලා..
    ස්පීකර් එක වැඩ නෑ.
    pissuda yako hodanna,speaker weda karaida ethakota
    guru-music-2-1.jpg


    samsung guru ekath hondayi. me dawas wala stocks thiyanawada danne nea hebeyi
    ela,man ekath balannm ban
    Nokia 3310 Dual SIM
    meka nam eda kade eka pennuwa,salli thibbe ne,9k kiwa,
     
    Last edited:

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    nokia 105 එකක් මම use karanne. දැන් අවුරුද්දක් වගේ වෙනවා අරගෙන. 3500ද කොහෙද බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.
    Mage eke sound quality madineh ban..signal ahuwenne ne hariyata.umbata ehema nedda.

    Mokakda ban denata ganna thiyena hodama non smart eka aththata
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    නොකියා එකසිය ගණන් නම්බර් කැමරා නැති මොඩල් හොඳයි
    නොකියා 1210 ද කොහෙද පරණ ෆෝන් එකම චීන කොපියක් එනවා මෙලෝ රහක් නෑ ඒකනං ගන්න එපා කොඩක් උන් නොකියා නොර්මල් ඒවා ඉල්ලුවම විකුනන්නේ ඒක.