හොඳම Non-Smart phone එක මොකක්ද

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මචන්,
    උබල දන්න විදියට හොඳම බටන් ෆොන් එක මොකක්ද, මම ගිය මාසෙ චයිනීස් එකක් ගත්තා (3500/=),එකේ සිග්නල් අහුවෙන් නැ, නිතර ඔෆ් වෙනාවා,
    7000/= වඩා අඩුවෙන් වගෙ නැද්ද බන් rough use එකට ගැලපෙන එකක්.හොදට සිග්නල් අහුවෙනවා නම් බැටරි ලයිෆ් හොදයි ඒ ඇති.
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Samsung duos හොඳයි දැන් තියෙනවද දන්නෑ. අපේ ගෙදර මතක විදිහට 2016 විතර ඉඳන් කිසි අවුලක් නැතුව තියෙනව.
    Screenshot_20201228_210037.JPG
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    meka nam math dekala thiyena godak,den mathak une,
    ඕක මරු පන්දාස් ගාණක් විතර උනා. පරණ නොකිය ෆෝන්වල තියෙන පොලේ ගගහ පාවිච්චි කරන්න පුලුවන් ඔප්ශන් එකත් තියෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    nokia 105 එකක් මම use karanne. දැන් අවුරුද්දක් වගේ වෙනවා අරගෙන. 3500ද කොහෙද බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.
     
    • Like
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Nokia 1100 , 1110 ,
    mewa man campus inna kale usa kara,patta gahuwa,den enne na neda ban
    nokia 105 එකක් මම use karanne. දැන් අවුරුද්දක් වගේ වෙනවා අරගෙන. 3500ද කොහෙද බ්‍රෑන්ඩ් නිව් ගත්තේ.
    battery life & call voice quality kohomada ban? chinese katu nam ai gan ne malata, tin belekka voice ekak ahenne
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Nokia 215, ඉස්සර මයික්‍රොසොෆ්ට් කාලේ ආපු එකක්, තාම යූස් කරනවා, ගොඩක් හය්ය ෆෝන් එකක්,

    මේකෙම ටිකක් ඇඩ්වාන්ස්ඩ් මොඩෙල් තියෙනවා Nokia 220/225
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Nokia 215, ඉස්සර මයික්‍රොසොෆ්ට් කාලේ ආපු එකක්, තාම යූස් කරනවා, ගොඩක් හය්ය ෆෝන් එකක්,

    මේකෙම ටිකක් ඇඩ්වාන්ස්ඩ් මොඩෙල් තියෙනවා Nokia 220/225

    මන් ගාවත් 215 එකක් තියේ..අරන් අවුරුදු ගාණක්.
    පට්ට. ඕන දේකට ඔරොත්තුයි, මන් හෝඳනවා හිටන්:baffled::lol::lol:

    දැන්නම් පාවිච්චියක් නෑ සති කීපෙක ඉදලා..
    ස්පීකර් එක වැඩ නෑ.