හොඳම TV Commercial එක

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පව් බන් ඒ ලමයට අම්මත් නැද්ද කොහේද පව් :sorry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මරුසිරා;17766803 said:
    ඉන්දියන් ad එකක් ...:love::love: ඕක මෙහෙත් යනවා හැබැයි වෙන සමාගමකට ...

    මේක ලංකාවේ හදපු ඇඩ් එකක් නේ බන් සිංහලෙන් කතා කරන්නේ

    Commercial Credit TVC - Loved One
    Director - Prasanna Jayakody
    Production House - Sky Entertainers(Pvt) Ltd
    Executive Producer - Rasitha Jinasena
    Asst. Director - Chaminda Perera
    Music Composer / Sound Engineer - Eranga Jayawardhana
    DOP - Priyantha Malavige
    Art Director - Sujeewa Paranahewa
    Make up - Narada Thotagamuwa
    Production Manager - Nishantha Padmakumara
    Wardrobe - Shamila Fernando
    Editor - Sudesh Kumarasinghe
    Colour Grader - Nilan Cooray
    Production Codinator - Sumudu Wellalage
    Equipments - FEG
    Key Grippers - Sampath De silva
    Model Coordinator - Thameera Kariyawasam
    Client - Commercial Credit
    Agency - JWT
    Creative Director - Suminda Gamage
    AV Manager - Dinesh Maheshwaran
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මාත් ඔය ad එකට මාර ආසයි......
    අර පොඩි එක කතා කරන විදිහට තමයි ආස හිතෙන්නේ.......

     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    පට්ටම ඇඩ් එකක් ... මේක හොය හොයා හිටියේ.. වදිනවා බොක්කටම... ෂෝයි පොඩි දුවෙක්
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උඹ මේ ඇඩ් එකක් දාපු නිසයි මේ ප්‍රශ්නෙ අහන්න හිතුනෙ.. උඹ හරි දන්න කෙනෙක් හරි මට කියාපංකො ඔය ඇඩ් එකේ අන්තිමට කතා කරන කෙනා ඉන්නෙ.. ඒ කවුද බං.. හැම ඇඩ් එකකම වගේ ඌ කතා කරනවනේ.. හෙන ගැඹුරු වොයිස් එකක් තියෙන්නෙ.. ඒක කොම්පියුටර් ජිල්මාට් වලින් හදපු මොකක් හරිද නැත්තං මිනිහෙක්ද..?

    මචං ඒ කෙනාගේ නම ක්‍රිෂාන්ත දයානන්ද
    ඇත්ත කෙනෙක්.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පොඩි එකීනම් මාරම ලස්සනයි :love: බලපන් කතා කරන ලස්සන :love: පට්ට හුරතල් බං :love: ඔහොම හුරතල් පොඩි කෙල්ලෙක් ඉන්නකොට කොහොමද බං වෙන දෙයක් ගැන හිතන්නේ :love: 33000v වැදුනා වගේ මටනම්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඒ කෙනාගේ නම ක්‍රිෂාන්ත දයානන්ද
    ඇත්ත කෙනෙක්.
    මාර ගැඹුරු වොයිස් එකක් නේහ් මචං තියෙන්නෙ.. හැම ඇඩ් එකකම වගේ එයා ඉන්නවා අනිවාර්යෙන්ම.. මං හිතුවෙ හදපු වොයිස් එකක් කියලා..

    මේක ලංකාවේ හදපු ඇඩ් එකක් නේ බන් සිංහලෙන් කතා කරන්නේ

    Commercial Credit TVC - Loved One
    Director - Prasanna Jayakody
    Production House - Sky Entertainers(Pvt) Ltd
    Executive Producer - Rasitha Jinasena
    Asst. Director - Chaminda Perera
    Music Composer / Sound Engineer - Eranga Jayawardhana
    DOP - Priyantha Malavige
    Art Director - Sujeewa Paranahewa
    Make up - Narada Thotagamuwa
    Production Manager - Nishantha Padmakumara
    Wardrobe - Shamila Fernando
    Editor - Sudesh Kumarasinghe
    Colour Grader - Nilan Cooray
    Production Codinator - Sumudu Wellalage
    Equipments - FEG
    Key Grippers - Sampath De silva
    Model Coordinator - Thameera Kariyawasam
    Client - Commercial Credit
    Agency - JWT
    Creative Director - Suminda Gamage
    AV Manager - Dinesh Maheshwaran
    අම්මෝ බං ඇඩ් එකකටත් ඔච්චර කෘෘ එකක් ඉන්නවද..? :shocked:
    ඇඩ් එකක් හදන්නත් බර ගාණක් යනව ඇතිනේ බලන් ගියාම.. මං හිතුවෙ රුපියල් දහදාහක් වගේ යනවා ඇත්තෙ කියලා..:lol: