හොඳම TV Commercial එක

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාර ගැඹුරු වොයිස් එකක් නේහ් මචං තියෙන්නෙ.. හැම ඇඩ් එකකම වගේ එයා ඉන්නවා අනිවාර්යෙන්ම.. මං හිතුවෙ හදපු වොයිස් එකක් කියලා..
    ​


    අම්මෝ බං ඇඩ් එකකටත් ඔච්චර කෘෘ එකක් ඉන්නවද..? :shocked:
    ඇඩ් එකක් හදන්නත් බර ගාණක් යනව ඇතිනේ බලන් ගියාම.. මං හිතුවෙ රුපියල් දහදාහක් වගේ යනවා ඇත්තෙ කියලා..:lol:
    ​
    :lol::lol::lol:
    E uba ara gatissiyak ehema dakkama dana ad neh ban :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    E uba ara gatissiyak ehema dakkama dana ad neh ban :P
    කීයක් විතර යනවද බං සාමාන්‍යයෙන්..?
    ඕක හදලා ටීවී වලට දෙනකොට එක චැනල් එකකින් කීයක් වගේ ගන්නවද..?
    උන් දවසට කී පාරක් දානවද ඇඩ් එක..?
    ​
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕක දැකපු දවසෙ ඉදන් මමත් ටිකක් වෙනස් උනා බං දැනෙන ඇඩ් එකක්