හොඳම_නායකයා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊලම හම්බ උනේ නැති නිසා උබ වගේ ඊළාම්වාදී දෙමල්ලුට කොහොමත් මහින්ද කියන්නේ වහ කදුරු වගේ කියලා අපි දන්නවා..:P

    :yes::yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ගෝඨාභය ජනාධිපති වුනාම ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මේ වගේ බත් බැලයන් ගේ කට වහල උන් ඉන්න ඕන තැන් මොකද්ද කියන එක උන්ට තේරෙන බාසාවෙන්ම කියල දෙන එක. ගෝඨාභයට මිනිස්සු චන්දෙ දෙන්නෙ එයාගේ පෞරුෂත්වයට සහ හැකියාවට මිසක මේ එක එක සට්ටැන්ඹියන්ගෙ කට කයිවාරු කතා වලට නෙමෙයි.
    ගෝඨාභය ස්වාධීනව ඉල්ලුවත් දිනයි කියල මම හිතනවා. මේ වගේ ඒවුන් තියන්න ඕන තැන තියන්න ගෝඨාභයට හැකියාව තියෙනවා. ගෝඨාභය තරමක් දුරට දන්න කෙනෙක් හැටියට මට ඒක කියන්න පුලුවන්. ඒ හින්දා තමයි මම මගේ කලින් ත්‍රෙඩ් එකකින් ගෝඨාබය ලී කවාන් යූට සමාන කරේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,594
    113
    ජෙප්පෝ ඉතින් කොහොමත් රනිල්ගේ පැත්තේ තමා.2005ත් මතකයිනේ.මහලොකු විමුක්තිකාමියෝ.රනිල් මේ රට නැත්තටම නැති කරත් JVP රනිල්ට සපෝර්ට්.:rofl::rofl:


    View attachment 72069


    Ma puthi 2005 kiri bonakota jeppo mahindata poster gahala stage gaane nagagena kade giya
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Gommanpilata kata wahagana inna kiyapan anthima wenakan. wishwasa bangeth onawata wada kiyawala tama anagatte. mui wimalay tharageta wishawasha bangeta madya sakachcha tibbe. Gota himita gemu. aluth panathen Gotawa athulata daida dan na
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ජෙප්පො ගැන ඉස්සර නම් පැහැදීමක් තිබ්බ. :rolleyes: දැන් නම්.... ක්‍රැහ්හ් තුහ් :frown::frown: