හොඳම_නායකයා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    🏁ඉතිහාසයේ හොඳම නායකයා ඉදිරි ජනාධිපතිවරණයට🏁ගම්මන්පිළ

    image_1507567965-37da0254e8.jpg

    රුසියාවේ වලැඞ්මිර් පුටින් දක්වන නිර්භීත භාවයත් , මැලේසියාවේ මහතීර් මොහොමඞ් දක්වන කළමණාකරනයේ සුවිශේෂී හැකියාවත් , සිංගප්පුරුවේ ලී ක්වාන් යූ දැක්වු දූරදර්ශීභාවයත් යන සුවිශේෂී ලක්ෂණ තුනම ඇති, ලක් ඉතිහාසයේ බිහිකළ හැකි සුවිශේෂී ජනාධිපති අපේක්ෂකයා මීළඟ ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන බවට රටට පොරොන්දු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළා.

    ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟ ජනාධිපතිවරණය 2019 ඔක්තෝබර් මාසයේ ප‍්‍රකාශයට පත් කළ යුතු බවත්, ජනාධිපතිරවණයේ අපේක්ෂකයා තීරණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු හදිස්සියක් නැති බවත් සදහන් කළ අතර ඊළඟ ජනාධිපතිවරණයේ දී ආප්ප න්‍යාය ක‍්‍රියාත්මක කිරීමට තම කණ්ඩායම සුදානමින් සිටින බව ද මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ විට රටම පුදුම වෙන අපේක්ෂකයකු නම් කරන බව ද ගම්මන්පිල මහතා පවසනවා.

    ආණ්ඩුවෙන් ඉවත් වු 16 දෙනා සමග එකතුව වැඩ කිරීමට තමන් සූදානම් බවත් තමන් සමග එකතුව වැඩ කිරීමට ඔවුන් සූදානම් බව එම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන එස්.බී දිසානායක මහතා කීප වරක්ම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබෙනවා. මෙහිදි ඔවුන් සමඟ කණ්ඩායම ශක්තිමත් කරගෙන, අනාගතයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජ.වි.පේ. සහයෙන්වත් ගොඩ නගා ගත නොහැකි තත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

    Source: Gossiplankanews
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977

    ජෙප්පෝ ඉතින් කොහොමත් රනිල්ගේ පැත්තේ තමා.2005ත් මතකයිනේ.මහලොකු විමුක්තිකාමියෝ.රනිල් මේ රට නැත්තටම නැති කරත් JVP රනිල්ට සපෝර්ට්.:rofl::rofl:

    ranill-anura-ap-colombotelegraph.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජෙප්පෝ ඉතින් කොහොමත් රනිල්ගේ පැත්තේ තමා.2005ත් මතකයිනේ.මහලොකු විමුක්තිකාමියෝ.රනිල් මේ රට නැත්තටම නැති කරත් JVP උන්ට සපෝර්ට්.:rofl::rofl:

    View attachment 72069
    :lol::lol::lol::yes::yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද ඔයි. මහින්ද කියනන අපතයව මැලේසියාවේ අහලකින්වත් තියන්න පුළුවන්ද. ගම්මාන පිල කියන්නේ ගෙම්බන් පිලම තමයි. හොරා කාල සැහෙන පුළුවන් මිනිහෙක් නොවෙයි.
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද ඔයි. මහින්ද කියනන් අපතයව මැලේසියාවේ අහලකින්වත් තියන්න පුළුවන්ද

    ඊලම හම්බ උනේ නැති නිසා උබ වගේ ඊළාම්වාදී දෙමල්ලුට කොහොමත් මහින්ද කියන්නේ වහ කදුරු වගේ කියලා අපි දන්නවා..:P
     
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද ඔයි. මහින්ද කියනන අපතයව මැලේසියාවේ අහලකින්වත් තියන්න පුළුවන්ද. ගම්මාන පිල කියන්නේ ගෙම්බන් පිලම තමයි. හොරා කාල සැහෙන පුළුවන් මිනිහෙක් නොවෙයි.
    baya wenna epa bn, MR ta enna bane election ekata. :yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඊලම හම්බ උනේ නැති නිසා උබ වගේ ඊළාම්වාදී දෙමල්ලුට කොහොමත් මහින්ද කියන්නේ වහ කදුරු වගේ කියලා අපි දන්නවා..:P
    :lol::lol::yes::yes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඊලම හම්බ උනේ නැති නිසා උබ වගේ ඊළාම්වාදී දෙමල්ලුට කොහොමත් මහින්ද කියන්නේ වහ කදුරු වගේ කියලා අපි දන්නවා..:P

    :lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    baya wenna epa bn, MR ta enna bane election ekata. :yes::yes:

    ඔව් ගෝඨාභය කියන අපතයත් එච්චර තමයි බන්. යුද්දෙට බයේ ගූ ගිහින් ලංකාවෙන් පැනලා ගිය නොන්ජල් ඩයල් එකක් නේ බන්.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඔව් ගෝඨාභය කියන අපතයත් එච්චර තමයි බන්. යුද්දෙට බයේ ගූ ගිහින් ලංකාවෙන් පැනලා ගිය නොන්ජල් ඩයල් එකක් නේ බන්.

    obata gota bitikawa waladi atha. ikmanata suwa karaganna
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවට කොහෙන් හිනාවෙන්නද මන්ද ඔයි. මහින්ද කියනන අපතයව මැලේසියාවේ අහලකින්වත් තියන්න පුළුවන්ද. ගම්මාන පිල කියන්නේ ගෙම්බන් පිලම තමයි. හොරා කාල සැහෙන පුළුවන් මිනිහෙක් නොවෙයි.

    ඔව් යුද්දේ කාලේ කොටින්ගේ පුක ලෙව කාපු එවුන්ටනම් මහින්දව පෙන්නන්න බෑ තමයි. ප්‍රභාකරන්ගේ වල ගාවින් වලක් කපන් වැලලියන්:angry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් ගෝඨාභය කියන අපතයත් එච්චර තමයි බන්. යුද්දෙට බයේ ගූ ගිහින් ලංකාවෙන් පැනලා ගිය නොන්ජල් ඩයල් එකක් නේ බන්.
    1. mini maruwanam, horakaawanam dan thiyena anduwata awurudu3k thibba hama dema oppukarala muwa ellala maranna.

    2. gota kiyanne apathayeknam, baye usa wala hangila hitiya ekeknam ai u enawa kiyala bayawenne, echchara apathayeknam, bayagullek nam ubalata bayawenn deyak naane.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඔව් යුද්දේ කාලේ කොටින්ගේ පුක ලෙව කාපු එවුන්ටනම් මහින්දව පෙන්නන්න බෑ තමයි. ප්‍රභාකරන්ගේ වල ගාවින් වලක් කපන් වැලලියන්:angry:

    :rofl:ඕකා ඊළාම්වාදී දෙමළෙක් බන්.වැඩක් නැහැ ඕවා කියලා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් යුද්දේ කාලේ කොටින්ගේ පුක ලෙව කාපු එවුන්ටනම් මහින්දව පෙන්නන්න බෑ තමයි. ප්‍රභාකරන්ගේ වල ගාවින් වලක් කපන් වැලලියන්:angry:

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,292
    20,662
    113
    Panadura
    ඊලම හම්බ උනේ නැති නිසා උබ වගේ ඊළාම්වාදී දෙමල්ලුට කොහොමත් මහින්ද කියන්නේ වහ කදුරු වගේ කියලා අපි දන්නවා..:P

    :D :D :D
     
    • Like
    Reactions: hodakolla