හොඳම_පස්ස_තෝරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    හොඳම_පස්ස_තෝරයි




    බ්‍රසීලයේ හොඳම පස්ස ඇති කාන්තාවන් තේරීමේ තරඟය හෙවත් Miss Bum Bum හි අවසන් වටය ඊයේ පැවැත්වුණා.

    එහිදී කිරුල හිමිකරගත්තේ Dai Macedo නම් තරුණියකි. ඇයගේ පස්සේ ප්‍රමාණය අඟල් 42කි.

    තරඟයේ අවසන් වටයට තරුණියන් 15ක් තේරී පත්විය

    තරඟයට ඉදිරිපත්වන්නන් එක්ස්-රේ පරීක්ෂාවකට ලක් කරන අතර බොරු පස්සවල් සාදාගන සිටින බවට හඳුනාගතහොත් ඔවුන් තරඟයෙන් ඉවත් කරයි.

    ජයග්‍රාහිකාව ට ස්ටර්ලිං පසුම් 18,000ක ත්‍යාග මුදලක් හිමිවූ අතර පසුව ඇය මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත්තේ

    "මේ වගේ පස්සක් හදාගන්න මම ගොඩාක් කැපවීම් කළා. නයිට් ක්ලබ් ගියේ නෑ, පැණිරස කෑවේ නෑ. සෙනසුරාදා හා ඉරිදා ජිම් එකට ගියා. මගේ අනාගත බලාපොරොත්තුව රූපවාහිනී නිවේදිකාවක් වීමයි. පස්ස කියන්නේ මාර්කට් කරන්න පුළුවන් දෙයක් කියලා මේකෙන් ඔප්පු වුණා." යනුවෙනි.




     
    • Like
    Reactions: ^Buddhika^

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Miss+Bum+Bum+contest-33000lk-.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked:

    මෙහෙන් ලෑටි ෆුකවල් තියෙන උන් ටිකකුත් අරියනම් මාරුවට තියෙන්න තිබ්බ :P