හොඳම_පස්ස_තෝරයි
බ්‍රසීලයේ හොඳම පස්ස ඇති කාන්තාවන් තේරීමේ තරඟය හෙවත් Miss Bum Bum හි අවසන් වටය ඊයේ පැවැත්වුණා.
එහිදී කිරුල හිමිකරගත්තේ Dai Macedo නම් තරුණියකි. ඇයගේ පස්සේ ප්‍රමාණය අඟල් 42කි.
තරඟයේ අවසන් වටයට තරුණියන් 15ක් තේරී පත්විය
තරඟයට ඉදිරිපත්වන්නන් එක්ස්-රේ පරීක්ෂාවකට ලක් කරන අතර බොරු පස්සවල් සාදාගන සිටින බවට හඳුනාගතහොත් ඔවුන් තරඟයෙන් ඉවත් කරයි.
ජයග්‍රාහිකාව ට ස්ටර්ලිං පසුම් 18,000ක ත්‍යාග මුදලක් හිමිවූ අතර පසුව ඇය මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත්තේ
"මේ වගේ පස්සක් හදාගන්න මම ගොඩාක් කැපවීම් කළා. නයිට් ක්ලබ් ගියේ නෑ, පැණිරස කෑවේ නෑ. සෙනසුරාදා හා ඉරිදා ජිම් එකට ගියා. මගේ අනාගත බලාපොරොත්තුව රූපවාහිනී නිවේදිකාවක් වීමයි. පස්ස කියන්නේ මාර්කට් කරන්න පුළුවන් දෙයක් කියලා මේකෙන් ඔප්පු වුණා." යනුවෙනි.