හොඳම_මුදල්_ඇමති_රවී

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    හොඳම_මුදල්_ඇමති_රවී

    ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක නම්කර තිබෙනවා.


    මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසින්.
    පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබෙනවා.
    රවී කරුණානායක කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත් ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙන්නේ.


    විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබෙනවා.
    විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බවයි මෙහිදී නිරීක්ෂණය වී ඇත්තේ.
    මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබෙනවා.


    මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි. දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වනවා.

    neth news
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මූ සඟරාවටත් ගානක් දීල වගේ මූව හොදම මුදල් ඇමති කරන්න කියලා.
    ඔය සඟරාවේ උන් ලංකාවට ඇවිත් ඇහුවා නම් රවියාගේ හොදකම මිනිස්සු හොදට කියලා දෙයි :lol::lol:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේකත් හරියට මාතියා අපිලගේ නබියා කන්‍යාවෝ 72ක් ගන්න ස්වර්ගේ ගියා වගේ.. අල්ලගෙ කැමැත්තට කරුපයිය මාතියට මෙහෙම නම්බුවක් ලැබුනේ.. අල්ල හුකබාර්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,674
    113
    මිනිස්සුන්ට පුලුවන්තරම් බදු ගැහුවහම හොදම මුදල් ඇමති..:lol:මාරයි නේ..:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝක බැංකුවේ උපදෙස් පිලිගන්නවනම් මිනිස්සුන්ට කෙසේ වෙතත් උන්ට හොදයි එක තමයි උන් බලාපොරොත්තු වෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මරවින් කාරයට ආචාරිය පට්ටමක් දුන්න එකේ ඕව මොනාද කුකුලොහ්

    ඔන්න බලහං හොඳම සව්ක්කය ඇමති කියල රාජිත බෝක්කු කටාට ඉන්දියාවෙන් අචාරිය පට්ටමක් අද හෙටම ලැබෙනවා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් හරිනෙ බන් මුන් හොඳම මුදල් ඇමති තෝරල තියෙන්නෙ අලුතෙන් ගහල තියන බදු ප්‍රමානය මත.... වෙන කවුරුවත් හිතක් පපුවක් තියන එකෙක් මෙහෙම බදු ගහන්නෙ නෑනෙ... :dull:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පවතින තත්වය කලමණාකරණය කිරීම.....
    ටහිකේ.....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,921
    113
    Dubai
    15965549_1744530355874016_6764575813127653498_n.png
     
    • Like
    Reactions: vito

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් හරිනෙ බන් මුන් හොඳම මුදල් ඇමති තෝරල තියෙන්නෙ අලුතෙන් ගහල තියන බදු ප්‍රමානය මත.... වෙන කවුරුවත් හිතක් පපුවක් තියන එකෙක් මෙහෙම බදු ගහන්නෙ නෑනෙ... :dull:

    avatar494097_23.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔච්චර හොඳ නං අපි රවී මාමව ඔය වෙන මොකක්හරි දුප්පත් රටකට තෑගී දෙමුකෝ මුදල් ඇමති කරගන්න කියල. පව්නේ ඒ රටවලුත් කවදහරි ගොඩ යන්න එපැයි. :oo: