හොඳ අඹ සහ පනුවෝ
හොඳ අඹ තිබෙනවා මග තොට හොඳට වැඩී...
යන එන විටදි බලනවා හැමදාමත් හොරන් හැරී....
අඹ රස උනත් ඒවා කන්නට බෑ, ගනන් හරී....
ඒ අඹ පනුවො කනවා හදවත වාවන්න බැරී...

හොඳ අඹ තිබෙනවා මග තොට හොඳට වැඩී...
යන එන විටදි බලනවා හැමදාමත් හොරන් හැරී....
අඹ රස උනත් ඒවා කන්නට බෑ, ගනන් හරී....
ඒ අඹ පනුවො කනවා හදවත වාවන්න බැරී...






