හොඳ බයික් එකක් කියන්නකෝ..!! මචන්ලා මං බයික් එකක් හොයනවා.. 150,000කට විතර petrol බොන්නේ නැති used කරපු බයික් එකක් හොයන්නේ..