හොඳ බයිසිකල් ටයර් මොනවද..?

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ටිම්සුං හොද්යි ටයර් එක තද නිසා ලිස්සන්න බලනවා. ඔරිජිනල් ටයර් වලට පස්සෙ මම දාන්නෙම D.S.I . මම ඉස්සෙල්ලා පාවිච්චි කරේ පල්සර් 150 ( යු.ජී 2012 ) දැන් තියෙන්නෙ පල්සර් 150 AS . කිලො මිටර් 33000 පැද්දා, 30000 නම් අනිවාරේන් ම දෙනවා
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    515
    313
    63
    GOLDEN BOY kiyala tyre 1 k enawa suoiri. MRF walata wada wadiyi.. habayi dunlop walata wada adui,,
     

    marumus

    Member
    Aug 26, 2016
    64
    8
    0
    Ceat aulak na. tire eka soft wage kiyla hithnwa tikak. Makna kalla wage. eka bike ekak wage nam godak hodai. parata badala yanwa hodata. unge katta ehmath hodata tiynwa.

    Mrf wala wali godak ehema ahu unoth lissnwa wage tikak katta podi dara wage tibbe mage bike eke nam (scooter)

    Car e ktath ciat damma sapekshwa gana adu nisa saddei ride qualiy ekai kiyanda tharam loku wensak na.