ow. 112.25 ekak.Strips wenama ganna puluwanda?
ow. 112.25 ekak.Strips wenama ganna puluwanda?
මට පේන්නෙ ඔක්කොම 112 යි වගේ...ow. 112.25 ekak.
oke extra strips keeyda ban.. lanakwe 5X price wadi karala wikunanne..අලිඑක්ස්ප්‍රස් එකෙන් ගෙනාව මීටරෙයි ස්ට්‍රිප්ස් 100 යි Lancets 100 යි ඔක්කොටම $20 (~6000LKR)
මෙහෙ ස්ට්‍රිප් එකක්ම 80-100 වෙනවනෙ. 100 ගන්න ගියොත් 8000-10000
![]()
මං ගණන් හදල බැලුව 71.56 ක් වගේ ආවෙoke extra strips keeyda ban.. lanakwe 5X price wadi karala wikunanne..
pissuda ban, oya machine eka, pen eka, 100 strip okkoma ekka price eka..මං ගණන් හදල බැලුව 71.56 ක් වගේ ආවෙ
මෙහෙන් ගන්නෙ අපි 112.20 ට
Strips 100 + Lancets 100 $17 with shippingpissuda ban, oya machine eka, pen eka, 100 strip okkoma ekka price eka..
strip witharak gannakota ochchara wenne naha..
මේකට කලින් Freestyle එකක් තිබ්බෙ ඒකෙ රීඩිං එක 888 පෙන්නන්න ගත්ත හැම තිස්සෙමහyයනිඩe ගත්ත එකම ගත්ත ඒ වගේම ගානක්. තාම අව්ලක් නෑ
ඊට කලින් අලි එකෙන් වෙන එකක් ගත්ත ඒකෙ නං බෝතල් 2න් එකක කාලයක් යද්දී රිඩින් වෙනස් උනා වැඩියෙන් පෙන්නුවා (එක්ස්පයර් වෙලා නෑ)
කලින් Freestyle එකක් තිබ්බේ, හැබැයි අව්ලක් නම් ආවේ නෑ.මේකට කලින් Freestyle එකක් තිබ්බෙ ඒකෙ රීඩිං එක 888 පෙන්නන්න ගත්ත හැම තිස්සෙම![]()
කොහොමත් අවුරුද්දකට වගේ සැරයක් මාරු කරන්න පුළුවන් Sinocare එක ගන්නවනම්. 6000 නේ යන්නේ Strips 100 + Lancets 100 එක්කම. සතියකට දෙසැරයක් වගේ බලනවා නම් strips 100 අවුරුද්දකට ඇතිනෙ. ඉවර වුණාම මැශින් එක එක්කම ආයෙම 100 ක් ගන්න එක ලාබයිකලින් Freestyle එකක් තිබ්බේ, හැබැයි අව්ලක් නම් ආවේ නෑ.