හොඳ බ්ලඩ් සුගර් මීටර් එකක් (Gloucometer)

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අලිඑක්ස්ප්‍රස් එකෙන් ගෙනාව මීටරෙයි ස්ට්‍රිප්ස් 100 යි Lancets 100 යි ඔක්කොටම $20 (~6000LKR)

    මෙහෙ ස්ට්‍රිප් එකක්ම 80-100 වෙනවනෙ. 100 ගන්න ගියොත් 8000-10000

    K4VTg2I.png
    oke extra strips keeyda ban.. lanakwe 5X price wadi karala wikunanne..
     
    • Like
    Reactions: EzioAuditore

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මං ගණන් හදල බැලුව 71.56 ක් වගේ ආවෙ
    මෙහෙන් ගන්නෙ අපි 112.20 ට
    pissuda ban, oya machine eka, pen eka, 100 strip okkoma ekka price eka..
    strip witharak gannakota ochchara wenne naha..
     
    • Like
    Reactions: EzioAuditore

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    pissuda ban, oya machine eka, pen eka, 100 strip okkoma ekka price eka..
    strip witharak gannakota ochchara wenne naha..
    Strips 100 + Lancets 100 $17 with shipping

    fjuDqCQ.jpeg

    100 gannawa nam 50LKR/strip+Lancet

    Strips 200 + Lancets 200 $26 with shipping

    JpG21rC.jpeg

    So 200 gannawa nam ~40LKR/strip+Lancet

    Strips 400 + Lancets 400 gannawa nam ~30LKR/Strip+Lancet gathahaki
     
    • Like
    Reactions: EzioAuditore

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හyයනිඩe ගත්ත එකම ගත්ත ඒ වගේම ගානක්. තාම අව්ලක් නෑ
    ඊට කලින් අලි එකෙන් වෙන එකක් ගත්ත ඒකෙ නං බෝතල් 2න් එකක කාලයක් යද්දී රිඩින් වෙනස් උනා වැඩියෙන් පෙන්නුවා (එක්ස්පයර් වෙලා නෑ)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    හyයනිඩe ගත්ත එකම ගත්ත ඒ වගේම ගානක්. තාම අව්ලක් නෑ
    ඊට කලින් අලි එකෙන් වෙන එකක් ගත්ත ඒකෙ නං බෝතල් 2න් එකක කාලයක් යද්දී රිඩින් වෙනස් උනා වැඩියෙන් පෙන්නුවා (එක්ස්පයර් වෙලා නෑ)
    මේකට කලින් Freestyle එකක් තිබ්බෙ ඒකෙ රීඩිං එක 888 පෙන්නන්න ගත්ත හැම තිස්සෙම :geek:
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මේකට කලින් Freestyle එකක් තිබ්බෙ ඒකෙ රීඩිං එක 888 පෙන්නන්න ගත්ත හැම තිස්සෙම :geek:
    කලින් Freestyle එකක් තිබ්බේ, හැබැයි අව්ලක් නම් ආවේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    කලින් Freestyle එකක් තිබ්බේ, හැබැයි අව්ලක් නම් ආවේ නෑ.
    කොහොමත් අවුරුද්දකට වගේ සැරයක් මාරු කරන්න පුළුවන් Sinocare එක ගන්නවනම්. 6000 නේ යන්නේ Strips 100 + Lancets 100 එක්කම. සතියකට දෙසැරයක් වගේ බලනවා නම් strips 100 අවුරුද්දකට ඇතිනෙ. ඉවර වුණාම මැශින් එක එක්කම ආයෙම 100 ක් ගන්න එක ලාබයි