හොඳ බෑග් එකක්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා class යද්දී අරන් යන්න හොද බෑග් එකක් කියහල්ලකෝ...ෆොටෝස් දාපල්ලා...මේ දවස් වල අලුත්ම ෆැෂන් එක මොකක්ද...
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    shopping-bag-sb701-583.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෑග් අරන් යනවද බං ක්ලාස් යනකොට.. ෆයිල් කවරෙ අස්සෙ පොත් ටික ඔබාගෙන පලකො..:dull:

    $_57.JPG

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Class ekata poth tika witarak arn palayan . :D cut jarala kohe hari yana data girl ge bag ekata poth tika dapan:P