හොඳ බෑන්ක් එකවුන්ට් එකක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    LOLC Withdrawals & Fund Transfers Free.

    Fund transfers used to be free but from Sep 2023 it's not if you're using iPay

    හැබැයි Fund Transfers වලට LOLC Realtime App එක ඕන වගේම, iPay Account එකක් තියෙනම්, ඒකම, Free Withdrawals / Fund transfers වලට පාවිච්චි කරනවනම් ඒක Normal Account එකකට Convert කරගන්න ඕන.

    You don't need LOLC realtime for anything, iPay alone is enough

    පොඩි අවුලකට තියෙන්නෙ උබ දාන Reference එක Fund Transfer එකේදි අනිත් බැංකුවට නොයන එක (මේ ප්‍රස්නෙ තියෙන්නෙ LOLC Realtime වල විතරයි. iPay එකේ මෙහෙම ප්‍රස්නයක් නෑ. හැබැයි iPay එකෙන් කරොත් 25 කැපෙනවා. ). Standered Reference එකක් තමයි උන් යවන්නෙ.

    Realtime is a pain in the rear, not worth having it unless you're doing dozens of fund transfers every month
     
    • Like
    Reactions: Lionzzz

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,946
    113
    පෙටි කෑශ් සීන් එකට නම් ආතල්ම ඩයලොග් ජීනි. ඒකෙ ඇප් එක සුපිරි. අනං මං නැතුව ට්‍රාන්සර් කරගන්න පුලුවන්, සේවින්ග්ස් පොකට් සීන් එක මරු මට නම්. පොඩි පොඩි වියදම් වලට වෙන් කරගන්න. කාඩ් එකත් හොඳයි, ෆුවල් සර්චාජ් එකත් නෑ, 10 පාරක් ටොපප් කරන්න පුළුවන් 25ක් නෙමෙයි කැපෙන්නෙ. ට්‍රාන්සර් එලියට 40ක් ෆ්‍රී.පෙරේදා සම්පත් බෑන්ක් එකේ මැශින් එකේ සර්විස් මෝඩ් වැටිලා 49000ක් විත්ද්‍රෝ කරන්න ගිහින් කැපුනට සල්ලි ආවෙ නෑ,සුපිරි සපෝට් එකක් දුන්නෙ කම්ප්ලේන් එක දාපු වෙලාවෙ ඉඳන් ආපහු රිෆන්ඩ් උනාටත් පස්සෙ කෝල්කරලා අප්ඩේට් අහනවා
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    පෙටි කෑශ් සීන් එකට නම් ආතල්ම ඩයලොග් ජීනි. ඒකෙ ඇප් එක සුපිරි. අනං මං නැතුව ට්‍රාන්සර් කරගන්න පුලුවන්, සේවින්ග්ස් පොකට් සීන් එක මරු මට නම්. පොඩි පොඩි වියදම් වලට වෙන් කරගන්න. කාඩ් එකත් හොඳයි, ෆුවල් සර්චාජ් එකත් නෑ, 10 පාරක් ටොපප් කරන්න පුළුවන් 25ක් නෙමෙයි කැපෙන්නෙ. ට්‍රාන්සර් එලියට 40ක් ෆ්‍රී.පෙරේදා සම්පත් බෑන්ක් එකේ මැශින් එකේ සර්විස් මෝඩ් වැටිලා 49000ක් විත්ද්‍රෝ කරන්න ගිහින් කැපුනට සල්ලි ආවෙ නෑ,සුපිරි සපෝට් එකක් දුන්නෙ කම්ප්ලේන් එක දාපු වෙලාවෙ ඉඳන් ආපහු රිෆන්ඩ් උනාටත් පස්සෙ කෝල්කරලා අප්ඩේට් අහනවා
    Topup charge eka keeyada?