හොඳ මට්ටමේ ස්මාර්ට් ෆෝන්ස් 6 ඕනේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සහෝලා මගේ ඔෆිස් එකේ වැඩට මාර්කටින් ටීම් එකක් ගත්තා. මට ඕනේ අඩුම මුදලට තියන හොඳ මට්ටමේ ස්මාර්ට් ෆෝන්ස් 6ක් .

    මුලිකවම වෙන්න ඕනේ WhatsApp / Android any versionවැඩ කරන්න ඕනේ. ටිකක් ස්ක්‍රීන් එක ලොකු වෙනවනම් හොඳයි. සාමානයෙන් රු15000 වඩා අඩුවෙන් ගන්න තියෙන්නේ මොකක්ද ?
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    සහෝලා මගේ ඔෆිස් එකේ වැඩට මාර්කටින් ටීම් එකක් ගත්තා. මට ඕනේ අඩුම මුදලට තියන හොඳ මට්ටමේ ස්මාර්ට් ෆෝන්ස් 6ක් .

    මුලිකවම වෙන්න ඕනේ WhatsApp / Android any versionවැඩ කරන්න ඕනේ. ටිකක් ස්ක්‍රීන් එක ලොකු වෙනවනම් හොඳයි. සාමානයෙන් රු15000 වඩා අඩුවෙන් ගන්න තියෙන්නේ මොකක්ද ?
    amma umbta crympto gamnda dumna lamksa 6n umba memwada caranne?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    iphone tikak bassapanko.. uba kotipathiyane

    15ට අඩු වෙන් නන් නෑ බන්..17ක් විතර වෙද්ද් samsung mo1 එකයි nokia එකකුයි තියෙනවා
    mokada ban ara wadeyata une.. matath amathaka welama giya
    ------ Post added on Jul 27, 2021 at 2:18 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    mokak gaththath ram eka 3gb ekak ganna naththma vadak na! app ekak open krgannavath baha tika davasak yanakota ! redmi 9c poddak balanna
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    iphone tikak bassapanko.. uba kotipathiyane

    mokada ban ara wadeyata une.. matath amathaka welama giya
    ------ Post added on Jul 27, 2021 at 2:18 PM
    Mama 3k aran dunna...mma thread eke damma...eta passe schl patan ganna kathawak awane..ithn mma ayeth thawa kenekta aran denna try kle na....dn vaccine eka dena nisa thawa masa 3k wtra yaddi patan ganine khmath
     
    • Like
    Reactions: niranga1989