හොඳ මාස්ටර් එකක්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    යාලුවනේ, මං මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරලා ඉන්නේ.මට හොඳ මාස්ටර් එකක් කියන්නකෝ. අඩු කාලෙකින් කරන්න පුලුවන් එකක් වෙන්න ඕන. රජයේ හෝ පුද්ගලික ඕනම එකක්. හොඳයි කියලා හිතෙන ඒවා නිර්දේශ කරන්නකෝ.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113

    :ROFLMAO::ROFLMAO:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    Typical සී ලංකන් පලවෙනි උදැල්ල. දැන් මං මේකට රිප්ලයි කරයි මූ ආයෙ ඒ රිප්ලයි එකට රිප්ලයි කරයි ඕක ඇදි ඇදි ගිහින් නූල අලවෙයි. තෑන්ක්ස් ගොබ්බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919

    Uni kadekin ganin. Paper qualification witarane umba balanne? PIM nam yanna epa. umbata wena deyak karanna wenne ne.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ICBT eke MBA 1 - https://icbt.lk/courses/master-of-business-administration-mba/

    IIT eke MSC in business analytics - https://www.iit.ac.lk/course/msc-business-analytics/

    I have a bachelor's from the University of Colombo and like you just after my BSc, I started an MSc in applied statistics offered by the University of Colombo statistics department. It was worst experience I had because they do not release exam results until next year exam. So if you repeat the subject you don't know whether you want to retake it or not until 1 week before the exam.
    So my point is even if we pay them money and still we are get stressed it is something not to consider. Then after some time, I did my MSc in IIT and it was a very smooth experience as the results are released always within 2 weeks after the exam so we had plenty of time to plan. Plus if the degree is offered from a reputed foreign university it helps if you migrated, as those universities have recognition (which is the case I experienced with my MSc in IIT)
     
    kasunbada

    Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    Uni kadekin ganin. Paper qualification witarane umba balanne? PIM nam yanna epa. umbata wena deyak karanna wenne ne.
    Patta wada wadi. Assignments okkoma plagiarism ehema balanawa. AACSB accreditation ekata match wenna assignment exam karana eka thama amaruma. PIM eken MBA eka ganna ona nam ae aurudu deka athulatha normal life eke amathara kisi deyak karanna ba. Karanna welawakuth na. MBA eka aragena eliyata giyama PIM MBA ekei, wena MBA ekakai loku wenasakuth na anthimata.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    Elaborate more please.
    There are places that don't have much work but you can easily pass out. Places like PIM think the person who is reading for the MBA doesn't have any other work. Any post degree studies are normally done by people who are working. i.e. the curriculum and workload should be suitable for a person who is doing multiple thing (not studying full time). That is why I say go for a place that has a reputation + has a balance in the workload.

    Patta wada wadi. Assignments okkoma plagiarism ehema balanawa. AACSB accreditation ekata match wenna assignment exam karana eka thama amaruma. PIM eken MBA eka ganna ona nam ae aurudu deka athulatha normal life eke amathara kisi deyak karanna ba. Karanna welawakuth na. MBA eka aragena eliyata giyama PIM MBA ekei, wena MBA ekakai loku wenasakuth na anthimata.

    Eka tama kiwe, PIM karan puka iragena wadak ne. Oka nisa divorce una unuth innawa kiyala kiyanawa. Hondama dey kadekin ekak ganna eka. Wadath adui. Nikan paper qualification ekakne ban .
     
    WhiteTiger

    Member
    Mar 28, 2021
    25
    15
    3
    There are places that don't have much work but you can easily pass out. Places like PIM think the person who is reading for the MBA doesn't have any other work. Any post degree studies are normally done by people who are working. i.e. the curriculum and workload should be suitable for a person who is doing multiple thing (not studying full time). That is why I say go for a place that has a reputation + has a balance in the workload.

    Eka tama kiwe, PIM karan puka iragena wadak ne. Oka nisa divorce una unuth innawa kiyala kiyanawa. Hondama dey kadekin ekak ganna eka. Wadath adui. Nikan paper qualification ekakne ban .
    Thanks.
     
    • Like
    Reactions: tharakaf

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Typical සී ලංකන් පලවෙනි උදැල්ල. දැන් මං මේකට රිප්ලයි කරයි මූ ආයෙ ඒ රිප්ලයි එකට රිප්ලයි කරයි ඕක ඇදි ඇදි ගිහින් නූල අලවෙයි. තෑන්ක්ස් ගොබ්බ්ස්ස්ස්ස්ස්ස්ස්ස්
    මම දන්නා දෙන්නෙක් Masters කළා. එක්කෙනෙක් ඔයා වගේම ඉක්මනින් ගන්න එකක් කළා සට සට ගාල. අනිත් කෙනාට ( By Research) අවුරුදු 2.5 ක් වගේ ගියා. එයාගේ Data analysis එකට මම help කරා software පැත්තෙන්. එතනදී මම දැක්ක එයා කොච්චර ඒකට කැප උනාද කියන එක. අර ඉක්මනින් කරපු කෙනා තව PG Diploma එකකුත් ඇද්දා. දැන් උ ලංකාවේ වැහෙන්න යන සංස්තාවක ජොබ් එක කරනවා. වැඩ නම් අඩුයිලු. :lol::rofl: අනිත් කෙනා යුරෝපේ ඉහලින්ම නම තියන ඉලෙක්ට්‍රික් කම්පනි එකක වැඩ. උන් දෙන්නට වපුරපු විදියට අස්වැන්න ලැබුන. ඔයාගේ ත්‍රෙඩ් එකෙන් උන්දෙන්න මතක් උනා, එච්චරයි. ඔයාට එහෙම අවුලක් වෙන එකක් නෑ.
     
    Last edited:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ICBT eke MBA 1 - https://icbt.lk/courses/master-of-business-administration-mba/

    IIT eke MSC in business analytics - https://www.iit.ac.lk/course/msc-business-analytics/

    I have a bachelor's from the University of Colombo and like you just after my BSc, I started an MSc in applied statistics offered by the University of Colombo statistics department. It was worst experience I had because they do not release exam results until next year exam. So if you repeat the subject you don't know whether you want to retake it or not until 1 week before the exam.
    So my point is even if we pay them money and still we are get stressed it is something not to consider. Then after some time, I did my MSc in IIT and it was a very smooth experience as the results are released always within 2 weeks after the exam so we had plenty of time to plan. Plus if the degree is offered from a reputed foreign university it helps if you migrated, as those universities have recognition (which is the case I experienced with my MSc in IIT)
    Thnx a lot friend ❤️