හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

CodeMan

Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    වැඩේ නැගල යන පාටයි. මගේ පරණ යාලුවෙක් කතා කරලා අහනවා පයිතන් කියන්නේ මොකක්ද ඒක හොඳ එකක්ද කියලා :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සුදන්තය මෝඩ හරකෙක්..
    මේ ස්වීඩන් ඩයල් දෙක ගහන ගේම මොකක්ද කියල බලන්න ඕන...
    දවස් විස්සෙන් වීසා ගහන්න පුලුවන් නම් , මුලින්ම ලන්කාවෙ ඉන්න programming experts ඉන්ටවිව් කරල ගන්න පුලුවන් නෙ.. ඊට පස්සෙ ඕන නම් කෝස් කරවල අනිත් උන් ගන්න පුලුවන්.

    මුන්ගෙ learning platform එක ප්‍රමෝට් කරන්න ගහන ගේමක් වගේ..

    කබලෙන් ලිපට වැටුන ලාන්කිකයින්ට පුකේ අරින සීන් එකක් මට නම් පේන්නෙ. :geek:
    මෙන්න මේ පොයින්ට් එකට මම කතා කරන්නම්
    එහෙම එක්ස්පර්ට් ලා අම්බානක ලංකාවේ ඉන්නවා. උන් උබ හිතනවද ඇප්ලයි කරන්නේ නැ කියල
    හුගක් උන්ට එන්නේ නැ ජොබ් එක. ඇයි? ටෙක්නිකල් අතින් ගත්තොත් මම වගේ 100 ගුණයක් හොද උන් ඉන්නේ
    මතක තියාගන්න අටිටියුඩ්ස් තමා අංක එක. ඕක මම මේකේ කිව්වම මේකේ ඉන්න ඔස්තාර් ලා මට ලොකු ලයින් එකක් දැම්මා
    හැබැයි යන්න හිතන් ඉන්න උන්ට කියන්නේ ටෙක්නිකල් කියන එක වගේම හෝ ඊට වඩා අටිට්යුඩ්ස් කියන එක ස්කන්දිනේවියන් වල බලනවා කියන එක
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න.😂😂😂.යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක් බන්..programming ගැන එහෙම නොදන්න ලන්කාවේ හැත්තක් අල්ලගෙන මුන් මොකක් හරි ගේමක් ගහන්න යන්නේ .
    :love: :love: :love:
     
    සති 16 කියන්නේ මාස කියාද බන්?
    මේ අවරුදු ගානක් අපි කරපුවා තේරුමක් නැද්ද එතකොට?
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Screenshot_20230220-050821_YouTube.jpg

    සති 16 කියන්නේ මාස කියාද බන්?
    මේ අවරුදු ගානක් අපි කරපුවා තේරුමක් නැද්ද එතකොට?
    තේරුමක් නෑලු බන්..ෆෝන් එකක් තිබ්බම ඇතිලු..කෙලින්ම මාස තුනෙන් වොල්වෝ එකේ වැඩට යවනවලු ස්වීඩන් වල..පඩිය ලක්ශ විස්සයිලු මාසෙට..ඕනිම එකෙකුට පුලුවන්ලු..එහෙම යන්න ඉන්න උන් ඔන්න කමෙන්ට් කරලා තියනවා..ඒ වීඩියෝ එකේ..මම එකක් දෙකක් දැම්මා මේකේ..😂😂😂😂කොහෙද ඉතින් උබලා අවුරුදු ගනන් කරලනේ..මේ සුදන්තකයා වගේ එකෙක් අල්ල ගත්තනම් ගොඩ...😂😂😂
    ------ Post added on Feb 20, 2023 at 5:15 AM

    Nikan denawa kiyana eke set wela baluwa nm hari monada kerenne kiyala... :yes:
    එක තමා අන්දන පොයින්ට් එක බන්..මොකක් හරි ලර්නින් ප්ලැට්ෆෝර්ම් එකක් හදලා ඒකට ලක්ශයක් විතර මිනිස්සු එකතුකරගෙන වෙන මොකක් හරි ක්‍රමේකින් හම්බ කරන්න යන්නේ..
    ------ Post added on Feb 20, 2023 at 5:17 AM

    වැඩේ නැගල යන පාටයි. මගේ පරණ යාලුවෙක් කතා කරලා අහනවා පයිතන් කියන්නේ මොකක්ද ඒක හොඳ එකක්ද කියලා :lol:
    උබ කියන්න එපැයි පයි+තන් කියලා කෝස් එකක් තියනවා ඒකනම් මරු කියලා..කෙල්ලන්ට විතරයි ජොයින් වෙන්න පුලුවන් කියපන්..😂😂😂
    ------ Post added on Feb 20, 2023 at 5:19 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මූ දාර scam කාරයෙක් කියල කලිනුත් කිව්වා

    කලින්ම මේකේ එකෙක් video එකක් දාල තිබ්බ මූ අසර්බයිජාන් student ගෙන්නන වැඩක් ගැන. එකත් මේ වගේම දාර scam එකක් තමයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,701
    113
    Auckland
    මෙන්න මේ පොයින්ට් එකට මම කතා කරන්නම්
    එහෙම එක්ස්පර්ට් ලා අම්බානක ලංකාවේ ඉන්නවා. උන් උබ හිතනවද ඇප්ලයි කරන්නේ නැ කියල
    හුගක් උන්ට එන්නේ නැ ජොබ් එක. ඇයි? ටෙක්නිකල් අතින් ගත්තොත් මම වගේ 100 ගුණයක් හොද උන් ඉන්නේ
    මතක තියාගන්න අටිටියුඩ්ස් තමා අංක එක. ඕක මම මේකේ කිව්වම මේකේ ඉන්න ඔස්තාර් ලා මට ලොකු ලයින් එකක් දැම්මා
    හැබැයි යන්න හිතන් ඉන්න උන්ට කියන්නේ ටෙක්නිකල් කියන එක වගේම හෝ ඊට වඩා අටිට්යුඩ්ස් කියන එක ස්කන්දිනේවියන් වල බලනවා කියන එක

    True 100%

    loku line dana toxic senior huttala godak inne lankwe

    Dev knowledge 110
    Personality -2000

    Mage yaluwek innawa u Lankawe IT Proj manager kenek dan. U ekka nikan casual discussion ekak dammath u kiyanawa u PM kenek kiyala :lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,401
    6,538
    113
    ඉස්සර නම් ආසාවෙන් බැලුවා ට්‍රැවල් කරන ඒවා. දැන් නම් පට්ට බොරු ගහන්නෙ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉස්සර නම් ආසාවෙන් බැලුවා ට්‍රැවල් කරන ඒවා. දැන් නම් පට්ට බොරු ගහන්නෙ
    ඔව් මාත් බැලුවා ට්‍රැවල් ඒවා..ඒවා හොදයි..අපි හොද දේට හොදයි කියන්න එපැයි..ඒ උනාට බන් මු ටෝක් එක දෙන්නේ ලන්කාවේ ඔක්කොම හිගන්නෝ ලෙවල් එකෙන්.. යුරෝපෙට යන එන උන් ලන්කාවේ නෑ වගේ ටෝක් දෙන්නේ..ලන්කාවේ කාටවත් වීසා ගන්න බෑ..එහෙම දෙන්නේ නෑ..වගේ ඒවා නිතර කියනවා..ඒකේ ඇත්තක් තියනවා..ඒත් කලින් ගිහින් හරි විදියට ආපු උන්ට එහෙම කිසිම අවුලක් නැතුව වීසා දෙනවා..පනින්න යන උන්ට කොහොමත් දෙන්නේ නෑ තමා..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    kellek matath oka ewwa. meh balanna oyalata mehema rata yanna puluwan kiyala. python course ekak karala rata yanna puluwan nam melahakata loke wate gihin :lol: :lol:

    https://www.facebook.com/heladev/

    course eka karan unge page eka
    ඉතින් උබ ඒකිත් එක්ක පයි තන් කෝස් එක කරන්න ට්‍රයි කරේ නැද්ද..
     
    • Haha
    Reactions: Bad Cop

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හැමෝම ඌට බනින්නේ එහෙනම් හරියට එන හැටි කියපල්ලකෝ 😋🔫
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හරියන්නේ නෑ ගගා චව් චව් වගේ ඉන්නේ නැතිව පයිතන් දන්නා උන් එන්රෝල් වෙයල්ලා. කෝස් එක ඇදන් ගිහිල්ල සල්ලි ඉල්ලන අවස්ථාවේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපල්ලා. දන්නා අය හොයල බලල කියයි මොකක්ද වෙන්නේ කියල.

    අනික උඹලා බබාලා නෙමෙයිනේ හොරු සල්ලි ඉල්ලනකොට දෙන්න. කම්බ හොරු කියල හිතන් ගේම ගහපන් :rolleyes2:
    පොට පෑදුනොත් ගොඩ තමයි
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොකක් හරි ක්රමයක් කියහල්ලා ඉතිං දන්න උං, එහෙම දන්නැත්තං ඒ සර්ගේ කකුලෙන් අදින්ඩ එපා😁 . DP education එකේ coding උගන්නනවා smort phone එකෙන් .finland එන්ඩ නෙවෙයි අඩුමගානේ ලංකාවේ හරි මොකක් හරි සෙට් වෙයිනේ.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ඕක හරියන්නේ නෑ ගගා චව් චව් වගේ ඉන්නේ නැතිව පයිතන් දන්නා උන් එන්රෝල් වෙයල්ලා. කෝස් එක ඇදන් ගිහිල්ල සල්ලි ඉල්ලන අවස්ථාවේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපල්ලා. දන්නා අය හොයල බලල කියයි මොකක්ද වෙන්නේ කියල.

    අනික උඹලා බබාලා නෙමෙයිනේ හොරු සල්ලි ඉල්ලනකොට දෙන්න. කම්බ හොරු කියල හිතන් ගේම ගහපන් :rolleyes2:
    පොට පෑදුනොත් ගොඩ තමයි
    කෝස් එකට රීච් එකක් හදාගන්න කරන වැඩක් .. සල්ලි ගන්න එකක් නෑ..
    පයිතන් ඉගනගන්න youtube tutorial එකක් බලපන්කො..
     
    • Like
    Reactions: HAneo

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක් හරි ක්රමයක් කියහල්ලා ඉතිං දන්න උං, එහෙම දන්නැත්තං ඒ සර්ගේ කකුලෙන් අදින්ඩ එපා😁 . DP education එකේ coding උගන්නනවා smort phone එකෙන් .finland එන්ඩ නෙවෙයි අඩුමගානේ ලංකාවේ හරි මොකක් හරි සෙට් වෙයිනේ.

    මේකේ මිට්ටොන්ට ෆෝන් එකෙන් කෝඩින් උගන්නනවා කිව්වම පිස්සු වගේ. :ROFLMAO:
    කොවිඩ් වලින් පස්සේ ඩොකෙක් හම්බුවුන දවසක් මතක නෑ සාමාන්‍ය ලෙඩට ෆෝන් එකෙක් ලෙඩේ අහලා බෙහෙත් දෙන්නේ. මුං හිටියනං මරන් මැරෙයි :ROFLMAO:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,401
    6,538
    113
    ඔව් මාත් බැලුවා ට්‍රැවල් ඒවා..ඒවා හොදයි..අපි හොද දේට හොදයි කියන්න එපැයි..ඒ උනාට බන් මු ටෝක් එක දෙන්නේ ලන්කාවේ ඔක්කොම හිගන්නෝ ලෙවල් එකෙන්.. යුරෝපෙට යන එන උන් ලන්කාවේ නෑ වගේ ටෝක් දෙන්නේ..ලන්කාවේ කාටවත් වීසා ගන්න බෑ..එහෙම දෙන්නේ නෑ..වගේ ඒවා නිතර කියනවා..ඒකේ ඇත්තක් තියනවා..ඒත් කලින් ගිහින් හරි විදියට ආපු උන්ට එහෙම කිසිම අවුලක් නැතුව වීසා දෙනවා..පනින්න යන උන්ට කොහොමත් දෙන්නේ නෑ තමා..

    ඌත් හොරෙන් පැන්න එකෙක් නේ බන්.
    අනික යුරෝපේට විසා ලැබෙනවා බන් හරි ඩොකියුමන්ට් දාල ඉල්ලුවොත් ගොඩක් වෙලාවට බලපාන්නෙ පරන ට්‍රැවල් හිස්ට්‍රි තියෙන එක.

    මූ නිකම් ලංකාව හිගන්නු ගානට දාල කතා කරන්නෙ මටත් ඔක තමා අල්ලන්නෙ නැත්තේ