
මෙන්න මේ පොයින්ට් එකට මම කතා කරන්නම්සුදන්තය මෝඩ හරකෙක්..
මේ ස්වීඩන් ඩයල් දෙක ගහන ගේම මොකක්ද කියල බලන්න ඕන...
දවස් විස්සෙන් වීසා ගහන්න පුලුවන් නම් , මුලින්ම ලන්කාවෙ ඉන්න programming experts ඉන්ටවිව් කරල ගන්න පුලුවන් නෙ.. ඊට පස්සෙ ඕන නම් කෝස් කරවල අනිත් උන් ගන්න පුලුවන්.
මුන්ගෙ learning platform එක ප්‍රමෝට් කරන්න ගහන ගේමක් වගේ..
කබලෙන් ලිපට වැටුන ලාන්කිකයින්ට පුකේ අරින සීන් එකක් මට නම් පේන්නෙ.![]()
අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න..යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක් බන්..programming ගැන එහෙම නොදන්න ලන්කාවේ හැත්තක් අල්ලගෙන මුන් මොකක් හරි ගේමක් ගහන්න යන්නේ .

සති 16 කියන්නේ මාස කියාද බන්?අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න..යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක් බන්..programming ගැන එහෙම නොදන්න ලන්කාවේ හැත්තක් අල්ලගෙන මුන් මොකක් හරි ගේමක් ගහන්න යන්නේ .
තේරුමක් නෑලු බන්..ෆෝන් එකක් තිබ්බම ඇතිලු..කෙලින්ම මාස තුනෙන් වොල්වෝ එකේ වැඩට යවනවලු ස්වීඩන් වල..පඩිය ලක්ශ විස්සයිලු මාසෙට..ඕනිම එකෙකුට පුලුවන්ලු..එහෙම යන්න ඉන්න උන් ඔන්න කමෙන්ට් කරලා තියනවා..ඒ වීඩියෝ එකේ..මම එකක් දෙකක් දැම්මා මේකේ..සති 16 කියන්නේ මාස කියාද බන්?
මේ අවරුදු ගානක් අපි කරපුවා තේරුමක් නැද්ද එතකොට?
එක තමා අන්දන පොයින්ට් එක බන්..මොකක් හරි ලර්නින් ප්ලැට්ෆෝර්ම් එකක් හදලා ඒකට ලක්ශයක් විතර මිනිස්සු එකතුකරගෙන වෙන මොකක් හරි ක්‍රමේකින් හම්බ කරන්න යන්නේ..Nikan denawa kiyana eke set wela baluwa nm hari monada kerenne kiyala...![]()
උබ කියන්න එපැයි පයි+තන් කියලා කෝස් එකක් තියනවා ඒකනම් මරු කියලා..කෙල්ලන්ට විතරයි ජොයින් වෙන්න පුලුවන් කියපන්..වැඩේ නැගල යන පාටයි. මගේ පරණ යාලුවෙක් කතා කරලා අහනවා පයිතන් කියන්නේ මොකක්ද ඒක හොඳ එකක්ද කියලා![]()
මෙන්න මේ පොයින්ට් එකට මම කතා කරන්නම්
එහෙම එක්ස්පර්ට් ලා අම්බානක ලංකාවේ ඉන්නවා. උන් උබ හිතනවද ඇප්ලයි කරන්නේ නැ කියල
හුගක් උන්ට එන්නේ නැ ජොබ් එක. ඇයි? ටෙක්නිකල් අතින් ගත්තොත් මම වගේ 100 ගුණයක් හොද උන් ඉන්නේ
මතක තියාගන්න අටිටියුඩ්ස් තමා අංක එක. ඕක මම මේකේ කිව්වම මේකේ ඉන්න ඔස්තාර් ලා මට ලොකු ලයින් එකක් දැම්මා
හැබැයි යන්න හිතන් ඉන්න උන්ට කියන්නේ ටෙක්නිකල් කියන එක වගේම හෝ ඊට වඩා අටිට්යුඩ්ස් කියන එක ස්කන්දිනේවියන් වල බලනවා කියන එක

ඔව් මාත් බැලුවා ට්‍රැවල් ඒවා..ඒවා හොදයි..අපි හොද දේට හොදයි කියන්න එපැයි..ඒ උනාට බන් මු ටෝක් එක දෙන්නේ ලන්කාවේ ඔක්කොම හිගන්නෝ ලෙවල් එකෙන්.. යුරෝපෙට යන එන උන් ලන්කාවේ නෑ වගේ ටෝක් දෙන්නේ..ලන්කාවේ කාටවත් වීසා ගන්න බෑ..එහෙම දෙන්නේ නෑ..වගේ ඒවා නිතර කියනවා..ඒකේ ඇත්තක් තියනවා..ඒත් කලින් ගිහින් හරි විදියට ආපු උන්ට එහෙම කිසිම අවුලක් නැතුව වීසා දෙනවා..පනින්න යන උන්ට කොහොමත් දෙන්නේ නෑ තමා..ඉස්සර නම් ආසාවෙන් බැලුවා ට්‍රැවල් කරන ඒවා. දැන් නම් පට්ට බොරු ගහන්නෙ
ඉතින් උබ ඒකිත් එක්ක පයි තන් කෝස් එක කරන්න ට්‍රයි කරේ නැද්ද..kellek matath oka ewwa. meh balanna oyalata mehema rata yanna puluwan kiyala. python course ekak karala rata yanna puluwan nam melahakata loke wate gihin![]()
https://www.facebook.com/heladev/
course eka karan unge page eka
කෝස් එකට රීච් එකක් හදාගන්න කරන වැඩක් .. සල්ලි ගන්න එකක් නෑ..ඕක හරියන්නේ නෑ ගගා චව් චව් වගේ ඉන්නේ නැතිව පයිතන් දන්නා උන් එන්රෝල් වෙයල්ලා. කෝස් එක ඇදන් ගිහිල්ල සල්ලි ඉල්ලන අවස්ථාවේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරපල්ලා. දන්නා අය හොයල බලල කියයි මොකක්ද වෙන්නේ කියල.
අනික උඹලා බබාලා නෙමෙයිනේ හොරු සල්ලි ඉල්ලනකොට දෙන්න. කම්බ හොරු කියල හිතන් ගේම ගහපන්
පොට පෑදුනොත් ගොඩ තමයි
මොකක් හරි ක්රමයක් කියහල්ලා ඉතිං දන්න උං, එහෙම දන්නැත්තං ඒ සර්ගේ කකුලෙන් අදින්ඩ එපා. DP education එකේ coding උගන්නනවා smort phone එකෙන් .finland එන්ඩ නෙවෙයි අඩුමගානේ ලංකාවේ හරි මොකක් හරි සෙට් වෙයිනේ.
ඔව් මාත් බැලුවා ට්‍රැවල් ඒවා..ඒවා හොදයි..අපි හොද දේට හොදයි කියන්න එපැයි..ඒ උනාට බන් මු ටෝක් එක දෙන්නේ ලන්කාවේ ඔක්කොම හිගන්නෝ ලෙවල් එකෙන්.. යුරෝපෙට යන එන උන් ලන්කාවේ නෑ වගේ ටෝක් දෙන්නේ..ලන්කාවේ කාටවත් වීසා ගන්න බෑ..එහෙම දෙන්නේ නෑ..වගේ ඒවා නිතර කියනවා..ඒකේ ඇත්තක් තියනවා..ඒත් කලින් ගිහින් හරි විදියට ආපු උන්ට එහෙම කිසිම අවුලක් නැතුව වීසා දෙනවා..පනින්න යන උන්ට කොහොමත් දෙන්නේ නෑ තමා..