හොඳ ලැප්ටොප් එකක් කියපන්කො.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    අර සුද්දා උට්ටානය වෙලා ඇවිල්ලා කිව්වා මට amazon එකෙන් හරි ebay එකෙන් හරි ගැලපෙන laptop එකක ලින්ක් එකක් එවන්න කියලා. දාපන්කෝ හොඳ ලැපක ලින්ක් එකක්. amazon global shipping වලින් ඌ මෙහෙ ටැක්ස් එකටත් එක්ක ගෙවලා ගේන්න ගතහැකි නේද?

    macbook ගැන ඌ කිව්වේ නෑ. hp ගැනයි dell ගැනයි ඌ කිව්වේ. කමක් නෑ නිකමට mcbook එකකත් ලින්ක් එකක් යවමු නේද?

    If I recall correctly, I was contacting the U.S. Embassy in Shri Lanka back in December / January. To coordinate a neutral delivery location. After reaching out to the Boston, MA agency in charge of communicating with all Embassies, I was put in touch with U.S. Customs. Their process is very strict and lengthy as the transaction involves a Third Party involvement. Their recommendation was to arrange a “physical” address in Shri Lanka and have the items shipped via an International online product company, such as, Amazon. The product could be shipped to a business, P.O Box or random family member or friend. As I mentioned previously, our firm is very pleased with the quality, speed, and cost of the work you have provided. In return, it would be our pleasure to provide you with a new laptop or desktop configuration that would work best for you. Many desktop computers companies are offering bundles with Monitors, Printers and Software. Most are HP or Dell Companies. It would be prudent to know the RAM, Memory, Size of Printer that best fit your business. Once we have that in place, we will ship it through Amazon and directly to a location you feel comfortable with.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මැක්බුක් ලින්ක් යවන්න එපා. අනාථ සිංහලුන්ට ,මොන මැක්බුක් ද?
    මැක්බුක් හදන්නේ සුදු මහත්තරුන්ට. අඩුකුලේ තොපිට Dell, HP, Singer චයිනීස් බඩු කෑලි විතරයි HTTP.
    ගාන කීයක් කියලද කිව්වේ? මෙන්න මේක බලපන්.
    Code:
    https://www.amazon.com/Dell-Inspiron-3505-Full-Laptop/dp/B08TBFR4ZB
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    මැක්බුක් ලින්ක් යවන්න එපා. අනාථ සිංහලුන්ට ,මොන මැක්බුක් ද?
    මැක්බුක් හදන්නේ සුදු මහත්තරුන්ට. අඩුකුලේ තොපිට Dell, HP, Singer චයිනීස් බඩු කෑලි විතරයි HTTP.
    ගාන කීයක් කියලද කිව්වේ? මෙන්න මේක බලපන්.
    Code:
    https://www.amazon.com/Dell-Inspiron-3505-Full-Laptop/dp/B08TBFR4ZB
    budget qwe nane u. oya mama dapu quote eka kiyewwada uba?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    budget qwe nane u. oya mama dapu quote eka kiyewwada uba?
    ඔව් කියෙව්වා. ඔය ඉන්ටනෙට් එකේ තියෙන ලින්ක් අරගෙන යවන්න එපා.
    උබ ඇමසන් පැත්තට ගිහිල්ලා බලපන් හොදට රිවිව්ස් තියෙන ඒවා කොහොමද කියලා.
    හොද ලැප්ටොප්ස් මට නම් සෙට් වෙලා තියෙන්නේ වොල්මාට් එකෙන්.
    මැක්බුක් ගන්න එපා දැන්ම, උන් හිතයි උබ මරාලයක් කියලා ඩෙල් එවන්න කිව්වට පස්සේ මැක්බුක් ලින්ක් යැව්වම.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ඔව් කියෙව්වා. ඔය ඉන්ටනෙට් එකේ තියෙන ලින්ක් අරගෙන යවන්න එපා.
    උබ ඇමසන් පැත්තට ගිහිල්ලා බලපන් හොදට රිවිව්ස් තියෙන ඒවා කොහොමද කියලා.
    හොද ලැප්ටොප්ස් මට නම් සෙට් වෙලා තියෙන්නේ වොල්මාට් එකෙන්.
    මැක්බුක් ගන්න එපා දැන්ම, උන් හිතයි උබ මරාලයක් කියලා ඩෙල් එවන්න කිව්වට පස්සේ මැක්බුක් ලින්ක් යැව්වම.
    mcbook ඩොලර් 1500ත් පන්නලද බන්?
     
    • Like
    Reactions: Yakka putha

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    අර සුද්දා උට්ටානය වෙලා ඇවිල්ලා කිව්වා මට amazon එකෙන් හරි ebay එකෙන් හරි ගැලපෙන laptop එකක ලින්ක් එකක් එවන්න කියලා. දාපන්කෝ හොඳ ලැපක ලින්ක් එකක්. amazon global shipping වලින් ඌ මෙහෙ ටැක්ස් එකටත් එක්ක ගෙවලා ගේන්න ගතහැකි නේද?

    macbook ගැන ඌ කිව්වේ නෑ. hp ගැනයි dell ගැනයි ඌ කිව්වේ. කමක් නෑ නිකමට mcbook එකකත් ලින්ක් එකක් යවමු නේද?
    haaa.. ube customer da badu ewanna ahanne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    haaa.. ube customer da badu ewanna ahanne?
    ow

    මැක්බුක් ලින්ක් යවන්න එපා. අනාථ සිංහලුන්ට ,මොන මැක්බුක් ද?
    මැක්බුක් හදන්නේ සුදු මහත්තරුන්ට. අඩුකුලේ තොපිට Dell, HP, Singer චයිනීස් බඩු කෑලි විතරයි HTTP.
    ගාන කීයක් කියලද කිව්වේ? මෙන්න මේක බලපන්.
    Code:
    https://www.amazon.com/Dell-Inspiron-3505-Full-Laptop/dp/B08TBFR4ZB
    මේ ඩෙල්වල dediicated graphic card නැද්ද බන්?
    ------ Post added on Mar 1, 2023 at 1:21 AM
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    mcbook ඩොලර් 1500ත් පන්නලද බන්?

    Apple 2023 MacBook Pro Laptop M2 Pro chip - $1,948.74 ලංකාවට එවන්නේ නෑ.

    Code:
    https://www.amazon.com/Apple-MacBook-Laptop-10%E2%80%91core-16%E2%80%91core/dp/B0BSHDVBXZ

    Apple 2022 MacBook Air Laptop with M2 chip - $979.00 - Currently unavailable.

    Code:
    https://www.amazon.com/2022-Apple-MacBook-Laptop-chip/dp/B0B3C5HTGG/

    Apple 2020 MacBook Air Laptop M1 Chip - $1,098.00 ලංකාවට එවන්නේ නෑ.

    Code:
    https://www.amazon.com/Apple-MacBook-Keyboard-FaceTime-AppleCare/dp/B0B8G8Y9QP

    MacBook ගන්නේ නැතුව. HP Victus Series එකේ ගේමින් ලැප් එකක් ගනින්. $839
    ලංකාවට එවනවා. හැබැයි උබට ටැක්ස් කීයක් වදියිද දන්නේ නෑ.

    • HP Victus 15.6" Gaming Laptop PC
    • NVIDIA GeForce RTX 3050 Ti
    • AMD Ryzen 7 5800H
    • Refined 1080p IPS Display
    • Compact Design
    • All-in-One Keyboard with Enlarged Touchpad
    • HD Webcam
    • Standing screen display size ‎15.6 Inches
    • Screen Resolution ‎1920 x 1080 pixels
    • Max Screen Resolution ‎1920x1080 Pixels
    • Processor ‎4.4 GHz amd_ryzen_7_5800h
    • RAM ‎16 GB 16 GB DDR4
    • Hard Drive ‎SSD
    • Graphics Coprocessor ‎NVIDIA GeForce RTX 3050
    • Chipset Brand ‎NVIDIA
    • Card Description ‎Dedicated
    • Graphics Card Ram Size ‎4 GB
    • Wireless Type ‎802.11a/b/g/n/ac
    • Number of USB 3.0 Ports ‎2

    Code:
    https://www.amazon.com/HP-Keyboard-Enlarged-Touchpad-15-fb0028nr/dp/B09X2B5TYJ

    8b2329bd-5dfd-4377-bb0d-80265dd411da-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    4795920c-0438-4980-b5ea-6b55ded0608e-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    eb3cccbd-a9b9-4c28-9b30-044a70a7f05b-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    45c527e4-420b-4343-bd1e-ab5522cbc5f7-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    a844f0a9-d3ae-4638-8a88-dbf9fbde4291-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    e51c15f0-8721-4518-95ef-1221d5f1a136-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    ad522ce8-bb8a-462a-b4ab-5684d3309969-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg

    dcde9c69-a6a1-4092-ab8d-4d6f2cb33544-CR0-0-1464-600-PT0-SX1464-V1.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    buy a thinkpad
    Aluthm thinkpad ekk
    lenovo?

    adeh marune... uba karana job eka hariyatama danne na.. habai personal advise eka MSI
    ewwata dedicated graphic card tyenawada?

    utama tax ekatath ekka gewanna puluwan neda global shipping programme ekedi?
    ------ Post added on Mar 1, 2023 at 1:33 AM
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    lenovo?

    ewwata dedicated graphic card tyenawada?

    utama tax ekatath ekka gewanna puluwan neda global shipping programme ekedi?
    ------ Post added on Mar 1, 2023 at 1:33 AM
    ඔව් පුළුවන් ඇති. වෙන එකෙක් මට ලැප්ටොප් ඕඩර් කරලා දීලා නැති නිසා මං දන්නේ නෑ හරියට.
    ට්‍රයි එකක් දීලා බලපන්.
     
    • Sad
    Reactions: Heshan Daminda